Pull request: upd-i18n
Merge in DNS/adguard-home from upd-i18n to master Squashed commit of the following: commit 366600a32ecbb163ab43b43145898bbadcfbc2e9 Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM> Date: Wed Aug 3 15:09:16 2022 +0300 client: fix si-lk commit 2a55ee3846251e53529f4ef6562e5f4939381eae Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM> Date: Wed Aug 3 15:03:45 2022 +0300 client: upd i18n
This commit is contained in:
@@ -5,10 +5,11 @@
|
||||
"load_balancing": "ධාරිතාව තුලනය",
|
||||
"local_ptr_title": "පෞද්ගලික ප්‍රතිවර්ත ව.නා.ප. සේවාදායක",
|
||||
"local_ptr_desc": "ස්ථානීය PTR විමසුම් සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතා කරන ව.නා.ප. සේවාදායක. මෙම සේවාදායක පුද්ගලික අ.ජා.කෙ. ලිපින සහිත අනුග්‍රාහකවල සත්කාරක නාම විසඳීමට භාවිතා කරයි, උදාහරණයක් ලෙස ප්‍රතිවර්ත ව.නා.ප. භාවිතයෙන් \"192.168.12.34\". නැති නම්, ඇඩ්ගාර්ඩ් හෝම් හි ලිපින සඳහා හැරුනු විට ඔබගේ මෙහෙයුම් පද්ධතියේ පෙරනිමි ව.නා.ප. විසදුම්වල ලිපින භාවිතා කරයි.",
|
||||
"local_ptr_default_resolver": "පෙරනිමි ලෙස, ඇඩ්ගාර්ඩ් හෝම් පහත ප්‍රතිවර්තත ව.නා.ප. විසඳුම් භාවිතා කරයි: {{ip}}.",
|
||||
"local_ptr_no_default_resolver": "ඇඩ්ගාර්ඩ් හෝම් හට මෙම පද්ධතිය සඳහා සුදුසු පුද්ගලික ප්‍රතිවර්ත ව.නා.ප. විසඳුම් නිශ්චය කරගත නොහැකි විය.",
|
||||
"local_ptr_default_resolver": "පෙරනිමි ලෙස, ඇඩ්ගාර්ඩ් හෝම් පහත ප්‍රතිවර්තත ව.නා.ප. පිළිවිසඳු භාවිතා කරයි: {{ip}}.",
|
||||
"local_ptr_no_default_resolver": "ඇඩ්ගාර්ඩ් හෝම් හට මෙම පද්ධතිය සඳහා සුදුසු පුද්ගලික ප්‍රතිවර්ත ව.නා.ප. පිළිවිසඳු නිශ්චය කරගත නොහැකි විය.",
|
||||
"local_ptr_placeholder": "පේළියකට එක් සේවාදායක ලිපිනය බැගින් යොදන්න",
|
||||
"resolve_clients_title": "අනුග්‍රාහකවල අ.ජා.කෙ. ලිපින ප්‍රතිවර්ත විසඳීම සබල කරන්න",
|
||||
"use_private_ptr_resolvers_title": "පෞද්. ප්‍රතිවර්ත ව.නා.ප. පිළිවිසඳු භාවිතය",
|
||||
"check_dhcp_servers": "ග.ධා.වි.කෙ. සේවාදායක සඳහා පරීක්‍ෂා කරන්න",
|
||||
"save_config": "වින්‍යාසය සුරකින්න",
|
||||
"enabled_dhcp": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කෙරිණි",
|
||||
@@ -16,9 +17,14 @@
|
||||
"unavailable_dhcp": "ග.ධා.වි.කෙ. නැත",
|
||||
"unavailable_dhcp_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් හට ඔබගේ මෙහෙයුම් පද්ධතියේ ග.ධා.වි.කෙ. සේවාදායකයක් ධාවනය කිරීමට නොහැකිය",
|
||||
"dhcp_title": "ග.ධා.වි.කෙ. සේවාදායකය (පර්යේෂණාත්මක!)",
|
||||
"dhcp_description": "ඔබගේ මාර්ගකාරකය ග.ධා.වි.කෙ. (DHCP) සැකසුම් ලබා නොදෙන්නේ නම්, ඔබට ඇඩ්ගාර්ඩ් හි ඇති ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කළ හැකිය.",
|
||||
"dhcp_description": "ඔබගේ මාර්ගකාරකය ග.ධා.වි.කෙ. (DHCP) සැකසුම් ලබා නොදෙන්නේ නම්, ඔබට ඇඩ්ගාර්ඩ් හි තිළෑලි ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කළ හැකිය.",
|
||||
"dhcp_enable": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කරන්න",
|
||||
"dhcp_disable": "ග.ධා.වි.කෙ. සේවාදායකය අබල කරන්න",
|
||||
"dhcp_not_found": "ඇඩ්ගාර්ඩ් හෝම් සඳහා ජාලයෙහි කිසිදු ක්‍රියාත්මක ග.ධා.වි.කෙ. සේවාදායකයක් හමු නොවූ නිසා තිළෑලි සේවාදායකය සබල කිරීම ආරක්‍ෂිත වේ. කෙසේ වෙතත්, ස්වයංක්‍රීය ඒෂණය ඉතා නිවැරදි නොවිය හැකි බැවින් ඔබ එය අතින් නැවත පරීක්‍ෂා කළ යුතුය.",
|
||||
"dhcp_found": "ක්‍රියාත්මක ග.ධා.වි.කෙ සේවාදායකයක් ජාලය තුළ හමු විය. තිළෑලි ග.ධා.වි.කෙ සේවාදායකය සබල කිරීම ආරක්‍ෂිත නොවේ.",
|
||||
"dhcp_leases": "ග.ධා.වි.කෙ. කල්පැවරීම",
|
||||
"dhcp_static_leases": "ස්ථිර ග.ධා.වි.කෙ. කල්පැවරීම",
|
||||
"dhcp_leases_not_found": "ග.ධා.වි.කෙ. කල්පැවරීම් නැත",
|
||||
"dhcp_config_saved": "ග.ධා.වි.කෙ. වින්‍යාසය සාර්ථකව සුරකින ලදි",
|
||||
"dhcp_ipv4_settings": "ග.ධා.වි.කෙ. අ.ජා.කෙ. 4 සැකසුම්",
|
||||
"dhcp_ipv6_settings": "ග.ධා.වි.කෙ. අ.ජා.කෙ. 6 සැකසුම්",
|
||||
@@ -31,6 +37,7 @@
|
||||
"form_error_mac_format": "මා.ප්‍ර.පා. ලිපිනය වලංගු නොවේ",
|
||||
"form_error_client_id_format": "අනුග්‍රාහකයේ හැඳු. වලංගු නොවේ",
|
||||
"form_error_server_name": "සේවාදායකයේ නම වලංගු නොවේ",
|
||||
"form_error_subnet": "\"{{cidr}}\" අනුජාලය හි \"{{ip}}\" අ.ජා.කෙ. ලිපිනය අඩංගු නොවේ",
|
||||
"form_error_positive": "0 ට වඩා වැඩි විය යුතුය",
|
||||
"out_of_range_error": "\"{{start}}\"-\"{{end}}\" පරාසයෙන් පිට විය යුතුය",
|
||||
"lower_range_start_error": "පරාසය ආරම්භයට වඩා අඩු විය යුතුය",
|
||||
@@ -40,6 +47,8 @@
|
||||
"dhcp_form_range_title": "අ.ජා. කෙ. (IP) ලිපින පරාසය",
|
||||
"dhcp_form_range_start": "පරාසය ආරම්භය",
|
||||
"dhcp_form_range_end": "පරාසය අවසානය",
|
||||
"dhcp_form_lease_title": "ග.ධා.වි.කෙ. කල්පැවරීම (තත්. වලින්)",
|
||||
"dhcp_form_lease_input": "කල්පැවරීමේ පරාසය",
|
||||
"dhcp_interface_select": "ග.ධා.වි.කෙ. අතුරුමුහුණත තෝරන්න",
|
||||
"dhcp_hardware_address": "දෘඩාංග ලිපිනය",
|
||||
"dhcp_ip_addresses": "අ.ජා.කෙ. (IP) ලිපින",
|
||||
@@ -50,6 +59,14 @@
|
||||
"dhcp_error": "ජාලයේ තවත් ක්‍රියාත්මක ග.ධා.වි.කෙ. සේවාදායකයක් තිබේද යන්න නිශ්චය කළ නොහැකි විය",
|
||||
"dhcp_static_ip_error": "ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් සැකසිය යුතුය. මෙම ජාල අතුරුමුහුණත ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් භාවිතයෙන් වින්‍යාසගත කර තිබේද යන්න තීරණය කිරීමට ඇඩ්ගාර්ඩ් හෝම් අසමත් විය. කරුණාකර ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් අතින් සකසන්න.",
|
||||
"dhcp_dynamic_ip_found": "ඔබගේ පද්ධතිය <0>{{interfaceName}}</0> අතුරු මුහුණත සඳහා ගතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපින වින්‍යාසය භාවිතා කරයි. ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් සැකසිය යුතුය. ඔබගේ වර්තමාන අ.ජා. කෙ. ලිපිනය <0>{{ipAddress}}</0> වේ. ඔබ \"ග.ධා.වි.කෙ. සබල කරන්න\" බොත්තම එබුවහොත් ඇඩ්ගාර්ඩ් හෝම් ස්වයංක්‍රීයව මෙම අ.ජා. කෙ. ලිපිනය ස්ථිතික ලෙස සකසනු ඇත.",
|
||||
"dhcp_lease_added": "\"{{key}}\" ස්ථිර කල්පැවරීම එකතු කෙරිණි",
|
||||
"dhcp_lease_deleted": "\"{{key}}\" ස්ථිර කල්පැවරීම මකා දැමිණි",
|
||||
"dhcp_new_static_lease": "නව ස්ථිර කල්පැවරීම",
|
||||
"dhcp_static_leases_not_found": "ග.ධා.වි.කෙ. ස්ථිර කල්පැවරීම් නැත",
|
||||
"dhcp_add_static_lease": "ස්ථිර කල්පැවරීමක් යොදන්න",
|
||||
"dhcp_reset_leases": "කල්පැවරීම් යළි සකසන්න",
|
||||
"dhcp_reset_leases_confirm": "සියළු කල්පැවරීම් යළි සැකසීමට වුවමනා ද?",
|
||||
"dhcp_reset_leases_success": "ග.ධා.වි.කෙ. කල්පැවරීම් යළි සැකසිණි",
|
||||
"dhcp_reset": "ග.ධා.වි.කෙ. වින්‍යාසය යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
|
||||
"country": "රට",
|
||||
"city": "නගරය",
|
||||
@@ -112,6 +129,7 @@
|
||||
"block_domain_use_filters_and_hosts": "පෙරහන් සහ ධාරක ගොනු භාවිතා කරමින් වසම් අවහිර කරන්න",
|
||||
"filters_block_toggle_hint": "ඔබට අවහිර කිරීමේ නීති <a>පෙරහන්</a> තුළ පිහිටුවිය හැකිය.",
|
||||
"use_adguard_browsing_sec": "ඇඩ්ගාර්ඩ් පිරික්සුම් ආරක්‍ෂණ වියමන සේවාව භාවිතා කරන්න",
|
||||
"use_adguard_browsing_sec_hint": "ඇඩ්ගාර්ඩ් හෝම් විසින් පිරික්සුම් ආරක්‍ෂණ වියමන සේවාව මගින් වසම අවහිර කර ඇත්දැයි පරීක්‍ෂා කරයි. එය සිදු කිරීමට රහස්‍යතා-හිතකාමී බැලීමේ යෙ.ක්‍ර.මු. භාවිතා කෙරේ: වසමේ කෙටි උපසර්ගයක SHA256 පූරකයක් පමණක් සේවාදායකය වෙත යවනු ලැබේ.",
|
||||
"use_adguard_parental": "ඇඩ්ගාර්ඩ් දෙමාපිය පාලන වියමන සේවාව භාවිතා කරන්න",
|
||||
"use_adguard_parental_hint": "වසමේ වැඩිහිටියන්ට අදාල කරුණු අඩංගු දැයි ඇඩ්ගාර්ඩ් හෝම් විසින් පරීක්ෂා කරනු ඇත. එය පිරික්සුම් ආරක්‍ෂණ වියමන සේවාව මෙන් රහස්‍යතා හිතකාමී යෙ.ක්‍ර. අ.මු. (API) භාවිතා කරයි.",
|
||||
"enforce_safe_search": "ආරක්‍ෂිත සෙවුම භාවිතා කරන්න",
|
||||
@@ -179,13 +197,13 @@
|
||||
"example_comment_hash": "# එසේම අදහස් දැක්වීමක්.",
|
||||
"example_regex_meaning": "නිශ්චිතව දක්වා ඇති නිත්‍ය වාක්‍යවිධියට ගැළපෙන වසම් වෙත ප්‍රවේශය අවහිර කරයි.",
|
||||
"example_upstream_regular": "සාමාන්‍ය ව.නා.ප. (UDP හරහා);",
|
||||
"example_upstream_udp": "සාමාන්‍ය ව.නා.ප. (UDP, සත්කාරක නම හරහා);",
|
||||
"example_upstream_dot": "සංකේතිත <0>DNS-over-TLS</0>",
|
||||
"example_upstream_doh": "සංකේතිත <0>DNS-over-HTTPS</0>",
|
||||
"example_upstream_doq": "සංකේතිත <0>DNS-over-QUIC</0>;",
|
||||
"example_upstream_sdns": "<1>DNSCrypt</1> හෝ <2>HTTPS-හරහා-ව.නා.ප.</2> විසඳුම් සඳහා <0>ව.නා.ප. මුද්දර</0>;",
|
||||
"example_upstream_udp": "සාමාන්‍ය ව.නා.ප. (UDP, සත්කාරක-නම හරහා);",
|
||||
"example_upstream_dot": "සංකේතිත <0>TLS-මගින්-ව.නා.ප.</0>;",
|
||||
"example_upstream_doh": "සංකේතිත <0>HTTPS-මගින්-ව.නා.ප.</0>;",
|
||||
"example_upstream_doq": "සංකේතිත <0>QUIC-මගින්-ව.නා.ප.</0>;",
|
||||
"example_upstream_sdns": "<1>DNSCrypt</1> හෝ <2>HTTPS-මගින්-ව.නා.ප.</2> පිළිවිසඳු සඳහා <0>ව.නා.ප. මුද්දර</0>;",
|
||||
"example_upstream_tcp": "සාමාන්‍ය ව.නා.ප. (TCP/ස.පා.කෙ. හරහා);",
|
||||
"example_upstream_tcp_hostname": "සාමාන්‍ය ව.නා.ප. (ස.පා.කෙ., සත්කාරක නම හරහා);",
|
||||
"example_upstream_tcp_hostname": "සාමාන්‍ය ව.නා.ප. (ස.පා.කෙ., සත්කාරක-නම හරහා);",
|
||||
"all_lists_up_to_date_toast": "සියළුම ලැයිස්තු දැනටමත් යාවත්කාලීනයි",
|
||||
"dns_test_ok_toast": "සඳහන් කළ ව.නා.ප. සේවාදායක නිවැරදිව ක්‍රියා කරයි",
|
||||
"dns_test_not_ok_toast": "\"{{key}}\" සේවාදායක(ය): භාවිතා කිරීමට නොහැකි විය, ඔබ එය නිවැරදිව ලියා ඇතිදැයි පරීක්‍ෂා කරන්න",
|
||||
@@ -242,14 +260,14 @@
|
||||
"blocking_ipv4": "අ.ජා.කෙ.4 අවහිර කිරීම",
|
||||
"blocking_ipv6": "අ.ජා.කෙ.6 අවහිර කිරීම",
|
||||
"dnscrypt": "DNSCrypt",
|
||||
"dns_over_https": "HTTPS-හරහා-ව.නා.ප.",
|
||||
"dns_over_tls": "TLS-හරහා-ව.නා.ප.",
|
||||
"dns_over_quic": "QUIC-හරහා-ව.නා.ප.",
|
||||
"dns_over_https": "HTTPS-මගින්-ව.නා.ප.",
|
||||
"dns_over_tls": "TLS-මගින්-ව.නා.ප.",
|
||||
"dns_over_quic": "QUIC-මගින්-ව.නා.ප.",
|
||||
"client_id": "අනුග්‍රාහකයේ හැඳු.",
|
||||
"client_id_placeholder": "අනුග්‍රාහකයක හැඳු. යොදන්න",
|
||||
"client_id_desc": "අනුග්‍රාහක හැඳු. මගින් අනුග්‍රාහක හඳුනාගත හැකිය. කෙසේදැයි <a>මෙතැනින්</a> දැන ගන්න.",
|
||||
"download_mobileconfig_doh": "HTTPS-හරහා-ව.නා.ප. සඳහා .ජංගමවින්‍යාසය බාගන්න",
|
||||
"download_mobileconfig_dot": "TLS-හරහා-ව.නා.ප. සඳහා .ජංගමවින්‍යාසය බාගන්න",
|
||||
"download_mobileconfig_doh": "HTTPS-මගින්-ව.නා.ප. සඳහා .ජංගමවින්‍යාසය බාගන්න",
|
||||
"download_mobileconfig_dot": "TLS-මගින්-ව.නා.ප. සඳහා .ජංගමවින්‍යාසය බාගන්න",
|
||||
"download_mobileconfig": "වින්‍යාසගත ගොනුව බාගන්න",
|
||||
"plain_dns": "සරල ව.නා.ප.",
|
||||
"form_enter_rate_limit": "අනුපාත සීමාව ඇතුල් කරන්න",
|
||||
@@ -295,12 +313,13 @@
|
||||
"install_submit_title": "සුභ පැතුම්!",
|
||||
"install_submit_desc": "පිහිටුවීමේ ක්‍රියා පටිපාටිය අවසන් වී ඇති අතර ඔබ දැන් ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතය ආරම්භ කිරීමට සූදානම්ය.",
|
||||
"install_devices_router": "මාර්ගකාරකය",
|
||||
"install_devices_router_desc": "මෙම පිහිටුම ඔබගේ නිවසේ මාර්ගකාරකයට සම්බන්ධ සියළුම උපාංග ස්වයංක්‍රීයව ආවරණය කරන අතර ඔබට ඒ සෑම එකක්ම අතින් වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවේ.",
|
||||
"install_devices_router_desc": "මෙම පිහිටුම ඔබගේ නිවසේ මාර්ගකාරකයට සම්බන්ධිත සියළුම උපාංග ස්වයංක්‍රීයව ආවරණය කරන අතර ඔබට ඒ සෑම එකක්ම අතින් වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවේ.",
|
||||
"install_devices_address": "ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය පහත ලිපිනයන්ට සවන් දෙමින් පවතී",
|
||||
"install_devices_router_list_1": "ඔබගේ මාර්ගකාරකය සඳහා වූ මනාපයන් විවෘත කරන්න. සාමාන්‍යයෙන්, එය ඔබගේ අතිරික්සුවෙන් ඒ.ස.නි.(URL) ක් හරහා (http://192.168.0.1/ හෝ http://192.168.1.1/ වැනි) ප්‍රවේශ විය හැකිය. මුරපදය ඇතුල් කිරීමට සිදු විය හැකි නමුත් එය මතක නැතිනම් බොහෝ විට මාර්ගකාරකයේ බොත්තමක් එබීමෙන් මුරපදය නැවත සැකසිය හැකිය. නමුත් මෙම ක්‍රියා පටිපාටිය තෝරා ගන්නේ නම්, බොහෝ විට ඔබගේ මාර්ගකාරකයේ සමස්ථ වින්‍යාසය අහිමි වනු ඇති බව මතක තබා ගන්න.එය පිහිටුවීමට ඔබගේ මාර්ගකාරකයට යෙදුමක් ඇවැසි නම්, කරුණාකර එය ඔබගේ පරිගණකයේ හෝ දුරකථනයේ ස්ථාපනය කර මාර්ගකාරකයේ සැකසුම් වෙත ප්‍රවේශ වීමට භාවිතා කරන්න.",
|
||||
"install_devices_router_list_2": "ග.ධා.වි.කෙ. (DHCP)/ ව.නා.ප. (DNS) සැකසුම් සොයා ගන්න. අංක කට්ටල දෙකකට හෝ තුනකට ඉඩ දෙන ක්ෂේත්‍රයක් අසල ඇති ව.නා.ප. අකුරු බලන්න, සෑම එකක්ම ඉලක්කම් එකේ සිට තුන දක්වා කාණ්ඩ හතරකට බෙදා ඇත.",
|
||||
"install_devices_router_list_3": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින එහි ඇතුල් කරන්න.",
|
||||
"install_devices_router_list_4": "සමහර වර්ගයේ මාර්ගකාරක වල අභිරුචි ව.නා.ප. සේවාදායකයක් සැකසීමට නොහැකිය. මෙම අවස්ථාවේදී ඇඩ්ගාර්ඩ් හෝම් <0>ග.ධා.වි.කෙ. සේවාදායකයක්</0> ලෙස පිහිටුවන්නේ නම් එය උපකාර වනු ඇත. එසේ නැතිනම්, ඔබගේ විශේෂිත මාර්ගකාරකය සඳහා වූ ව.නා.ප. සේවාදායක රිසිකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොත පරීක්‍ෂා කළ යුතුය.",
|
||||
"install_devices_windows_list_1": "පාලන වට්ටෝරුව හෝ වින්ඩෝස් සෙවුම හරහා පාලන මඬල අරින්න.",
|
||||
"install_devices_windows_list_2": "ජාල සහ අන්තර්ජාල ප්‍රවර්ගයට ගොස් පසුව ජාල සහ බෙදාගැනීමේ මධ්‍යස්ථානය වෙත යන්න.",
|
||||
"install_devices_windows_list_3": "වම් තීරුවෙහි \"උපයුක්තකයෙහි සැකසුම් වෙනස් කිරීම\" ඔබන්න.",
|
||||
"install_devices_windows_list_4": "ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාවය මත දකුණු-ක්ලික් කර ගුණාංග තෝරන්න.",
|
||||
@@ -310,8 +329,8 @@
|
||||
"install_devices_macos_list_2": "ජාලය මත ඔබන්න.",
|
||||
"install_devices_macos_list_3": "ඔබගේ ලැයිස්තුවේ පළමු සම්බන්ධතාවය තෝරා වැඩිදුර යන්න ඔබන්න.",
|
||||
"install_devices_macos_list_4": "ව.නා.ප. (DNS) තීරුව තෝරා ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින ඇතුල් කරන්න.",
|
||||
"install_devices_android_list_1": "ඇන්ඩ්‍රොයිඩ් මෙනුවෙහි මුල් තිරයෙන්, සැකසීම් මත තට්ටු කරන්න.",
|
||||
"install_devices_android_list_2": "මෙනුවේ වයි-ෆයි මත තට්ටු කරන්න. පවතින සියලුම ජාල ලැයිස්තුගත කර ඇති තිරය පෙන්වනු ඇත (ජංගම සම්බන්ධතාවය සඳහා අභිරුචි ව.නා.ප. සැකසිය නොහැක).",
|
||||
"install_devices_android_list_1": "ඇන්ඩ්‍රොයිඩ් මුල් තිරයෙන්, සැකසුම් මත තට්ටු කරන්න.",
|
||||
"install_devices_android_list_2": "වට්ටෝරුවෙහි වයි-ෆයි මත තට්ටු කරන්න. පවතින සියළුම ජාල ලේඛන ගතවී තිබෙන තිරය පෙන්වනු ඇත (ජංගම සම්බන්ධතාවය සඳහා අභිරුචි ව.නා.ප. සැකසීමට නොහැකිය).",
|
||||
"install_devices_android_list_3": "සම්බන්ධිත ජාලය මත දිගු වේලාවක් ඔබන්න, ඉන්පසුව ජාලය වෙනස් කිරීම මත තට්ටු කරන්න.",
|
||||
"install_devices_android_list_4": "ඔබට සමහර උපාංගවල සියළු සැකසුම් බැලීමට \"වැඩිදුර\" සඳහා වූ කොටුව සලකුණු කිරීමට අවශ්‍ය විය හැකිය. එමෙන්ම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ව.නා.ප. (DNS) සැකසුම් වෙනස් කිරීමට අ.ජා.කෙ. (IP) සැකසුම්, ග.ධා.වි.කෙ. (DHCP) සිට ස්ථිතික වෙත මාරු කළ යුතුය.",
|
||||
"install_devices_android_list_5": "ව.නා.ප. 1 සහ ව.නා.ප. 2 පිහිටුවීම් අගයන් ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින වලට වෙනස් කරන්න.",
|
||||
@@ -328,22 +347,24 @@
|
||||
"encryption_config_saved": "සංකේතන වින්‍යාසය සුරකින ලදි",
|
||||
"encryption_server": "සේවාදායකයේ නම",
|
||||
"encryption_server_enter": "ඔබගේ වසම් නාමය ඇතුල් කරන්න",
|
||||
"encryption_server_desc": "සැකසා ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් අනුග්‍රාහක හැඳුනුම් හඳුනා ගැනෙයි, සෘ.ද.ඉ. (DDR) විමසුම්වලට ප්‍රතිචාර දක්වයි, සහ අතිරේක සම්බන්ධතා වලංගුකරණය සිදු කරයි. නොඑසේ නම්, මෙම විශේෂාංග අබලව ඇත. සහතිකයේ තිබෙන ව.නා.ප. නම් වලින් එකකට ගැළපිය යුතුය.",
|
||||
"encryption_redirect": "ස්වයංක්‍රීයව HTTPS වෙත හරවා යවන්න",
|
||||
"encryption_redirect_desc": "සබල කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් ඔබව ස්වයංක්‍රීයව HTTP සිට HTTPS ලිපින වෙත හරවා යවනු ඇත.",
|
||||
"encryption_https": "HTTPS තොට",
|
||||
"encryption_https_desc": "HTTPS තොට වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ප්‍රවේශ විය හැකි අතර එය '/dns-query' ස්ථානයේ HTTPS-හරහා-ව.නා.ප. ද ලබා දෙනු ඇත.",
|
||||
"encryption_dot": "TLS-හරහා-ව.නා.ප. තොට",
|
||||
"encryption_dot_desc": "මෙම තොට වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කවුළුව හරහා TLS-හරහා-ව.නා.ප. සේවාදායකයක් ධාවනය කරනු ඇත.",
|
||||
"encryption_doq": "QUIC-හරහා-ව.නා.ප. තොට",
|
||||
"encryption_doq_desc": "මෙම තොට වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම තොට හරහා QUIC-හරහා-ව.නා.ප. සේවාදායකයක් ධාවනය කරනු ඇත.",
|
||||
"encryption_https_desc": "HTTPS තොට වින්‍යාසගත නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ප්‍රවේශ විය හැකි අතර එය '/dns-query' ස්ථානයේ HTTPS-මගින්-ව.නා.ප. ද ලබා දෙනු ඇත.",
|
||||
"encryption_dot": "TLS-මගින්-ව.නා.ප. තොට",
|
||||
"encryption_dot_desc": "මෙම තොට වින්‍යාසගත නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කවුළුව හරහා TLS-මගින්-ව.නා.ප. සේවාදායකයක් ධාවනය කෙරේ.",
|
||||
"encryption_doq": "QUIC-මගින්-ව.නා.ප. තොට",
|
||||
"encryption_doq_desc": "මෙම තොට වින්‍යාසගත නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම තොට හරහා QUIC-මගින්-ව.නා.ප. සේවාදායකයක් ධාවනය කෙරේ.",
|
||||
"encryption_certificates": "සහතික",
|
||||
"encryption_certificates_desc": "සංකේතනය භාවිතයට, ඔබගේ වසම සඳහා වලංගු SSL සහතික දාමයක් සැපයිය යුතුය. <0>{{link}}</0> වෙතින් නොමිලේ සහතිකයක් ලබා ගැනීමට හැකිය හෝ විශ්වාසදායක සහතික අධිකාරියකින් මිලදී ගන්න.",
|
||||
"encryption_certificates_input": "ඔබගේ PEM-කේතනය කළ සහතික පිටපත් කර මෙහි අලවන්න.",
|
||||
"encryption_status": "තත්වය",
|
||||
"encryption_expire": "කල් ඉකුත් වීම",
|
||||
"encryption_key": "පුද්ගලික යතුර",
|
||||
"encryption_key_input": "ඔබගේ සහතිකය සඳහා PEM-කේතනය කළ පුද්ගලික යතුර පිටපත් කර මෙහි අලවන්න.",
|
||||
"encryption_enable": "සංකේතනය සබල කරන්න (HTTPS, DNS-over-HTTPS සහ DNS-over-TLS)",
|
||||
"encryption_enable_desc": "සංකේතනය සබල කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ක්‍රියා කරනු ඇති අතර ව.නා.ප. සේවාදායකය DNS-over-HTTPS සහ DNS-over-TLS හරහා ලැබෙන ඉල්ලීම් සඳහා සවන් දෙනු ඇත.",
|
||||
"encryption_enable": "සංකේතනය සබල කරන්න (HTTPS, HTTPS-මගින්-ව.නා.ප. සහ TLS-මගින්-ව.නා.ප.)",
|
||||
"encryption_enable_desc": "සංකේතනය සබල කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ක්‍රියා කරනු ඇති අතර ව.නා.ප. සේවාදායකය HTTPS-මගින්-ව.නා.ප. සහ TLS-මගින්-ව.නා.ප. හරහා ලැබෙන ඉල්ලීම් සඳහා සවන් දෙනු ඇත.",
|
||||
"encryption_chain_valid": "සහතික දාමය වලංගු ය",
|
||||
"encryption_chain_invalid": "සහතික දාමය වලංගු නොවේ",
|
||||
"encryption_key_valid": "මෙය වලංගු {{type}} පුද්ගලික යතුරකි",
|
||||
@@ -383,6 +404,7 @@
|
||||
"client_edit": "අනුග්‍රාහකය සංස්කරණය",
|
||||
"client_identifier": "හඳුන්වනය",
|
||||
"ip_address": "අ.ජා.කෙ. ලිපිනය",
|
||||
"client_identifier_desc": "අ.ජා.කෙ. (IP) ලිපින, අන.ජා. (CIDR), මා.ප්‍ර.පා. (MAC) ලිපින හෝ අනුග්‍රාහක හැඳුනුමක් (DoT/DoH/DoQ සඳහා භාවිතා කළ හැකිය) මගින් අනුග්‍රාහක හඳුනාගත හැකිය. අනුග්‍රාහක හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව <0>මෙතැනින්</0> තව දැනගන්න.",
|
||||
"form_enter_ip": "අ.ජා.කෙ. (IP) ඇතුල් කරන්න",
|
||||
"form_enter_subnet_ip": "\"{{cidr}}\" අනුජාලයෙහි අ.ජා.කෙ. ලිපිනයක් යොදන්න.",
|
||||
"form_enter_mac": "මා.ප්‍ර.පා. (MAC) යොදන්න",
|
||||
@@ -401,25 +423,32 @@
|
||||
"access_title": "ප්‍රවේශවීමට සැකසුම්",
|
||||
"access_desc": "මෙහිදී ඔබට ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකයට ප්‍රවේශ වීමේ නීති වින්‍යාසගත කළ හැකිය",
|
||||
"access_allowed_title": "ඉඩ ලත් අනුග්‍රාහකයින්",
|
||||
"access_allowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් පමණක් ඉල්ලීම් පිළිගනු ඇත.",
|
||||
"access_allowed_desc": "අන.ජා.(CIDR), අ.ජා.කෙ. ලිපින හෝ <a>අනුග්‍රාහක හැඳු.</a> ලේඛනයකි. මෙහි නිවේශිත ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අනුග්‍රාහක වලින් පමණක් ඉල්ලීම් පිළිගනු ඇත.",
|
||||
"access_disallowed_title": "නොඉඩ ලත් අනුග්‍රාහකයින්",
|
||||
"access_disallowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් ඉල්ලීම් අත්හරිනු ඇත.",
|
||||
"access_disallowed_desc": "අන.ජා.(CIDR), අ.ජා.කෙ. ලිපින හෝ <a>අනුග්‍රාහක හැඳු.</a> ලේඛනයකි. මෙහි නිවේශිත ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අනුග්‍රාහක වලින් ඉල්ලීම් අත්හරිනු ඇත. ඉඩ ලත් අනුග්‍රාහකවල නිවේශිත තිබේ නම්, මෙම ක්‍ෂේත්‍රය නොසලකා හරිනු ඇත.",
|
||||
"access_blocked_title": "නොඉඩ ලත් වසම්",
|
||||
"access_settings_saved": "ප්‍රවේශ වීමේ සැකසුම් සාර්ථකව සුරකින ලදි",
|
||||
"updates_checked": "ඇඩ්ගාර්ඩ් හෝම් හි නව අනුවාදයක් තිබේ",
|
||||
"updates_version_equal": "ඇඩ්ගාර්ඩ් හෝම් යාවත්කාලීනයි",
|
||||
"check_updates_now": "දැන් යාවත්කාල පරීක්‍ෂා කරන්න",
|
||||
"dns_privacy": "ව.නා.ප. රහස්‍යතා",
|
||||
"setup_dns_privacy_1": "<0>TLS-මගින්-ව.නා.ප.</0> සඳහා <1>{{address}}</1>.",
|
||||
"setup_dns_privacy_2": "<0>HTTPS-මගින්-ව.නා.ප.</0> සඳහා <1>{{address}}</1>.",
|
||||
"setup_dns_privacy_3": "<0>මෙහි ඔබට භාවිතා කළ හැකි මෘදුකාංග ලැයිස්තුවක් ඇත.</0>",
|
||||
"setup_dns_privacy_android_2": "<1>HTTPS-හරහා-ව.නා.ප.</1> සහ <1>TLS-හරහා-ව.නා.ප.</1> සඳහා <0>ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇඩ්ගාර්ඩ්</0> සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_android_1": "TLS-මගින්-ව.නා.ප සහාය සමගම ඇන්ඩ්‍රොයිඩ් 9 පැමිණේ. එය වින්‍යාස කිරීමට, සැකසුම් → ජාලය හා අන්තර්ජාලය → වැඩිදුර → පෞද්. ව.නා.ප. වෙත ගොස් එහි ඔබගේ වසමේ නම යොදන්න.",
|
||||
"setup_dns_privacy_android_2": "<1>HTTPS-මගින්-ව.නා.ප.</1> හා <1>TLS-මගින්-ව.නා.ප.</1> සඳහා <0>ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇඩ්ගාර්ඩ්</0> සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_android_3": "<0>ඉන්ට්‍රා</0> විසින් <1>HTTPS-මගින්-ව.නා.ප</1> සහාය ඇන්ඩ්‍රොයිඩ් සඳහා එකතු කරයි.",
|
||||
"setup_dns_privacy_ios_2": "<1>HTTPS-මගින්-ව.නා.ප.</1> හා <1>TLS-මගින්-ව.නා.ප.</1> සඳහා <0>අයිඕඑස් සඳහා ඇඩ්ගාර්ඩ්</0> සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_other_title": "වෙනත් ක්‍රියාවට නැංවූ දෑ",
|
||||
"setup_dns_privacy_other_2": "<0>ඩීඑන්එස්ප්‍රොක්සි</0> දන්නා සියලුම ආරක්‍ෂිත ව.නා.ප. කෙටුම්පත් සඳහා සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_other_4": "<1>DNS-over-HTTPS</1> සඳහා <0>මොසිල්ලා ෆයර්ෆොක්ස්</0> සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_other_1": "ඇඩ්ගාර්ඩ් හෝම් මෘදුකාංගයට ඕනෑම වේදිකාවක ආරක්‍ෂිත ව.නා.ප. අනුග්‍රාහකයක් ලෙස ක්‍රියාත්මක වීමට ද හැකිය.",
|
||||
"setup_dns_privacy_other_2": "<0>ව.නා.ප. ප්‍රතියුක්තය</0> දන්නා සියළුම ආරක්‍ෂිත ව.නා.ප. කෙටුම්පත් සඳහා සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_other_3": "<1>HTTPS-මගින්-ව.නා.ප.</1> සඳහා <0>dnscrypt-ප්‍රතියුක්තය</0> සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_other_4": "<1>HTTPS-මගින්-ව.නා.ප.</1> සඳහා <0>මොසිල්ලා ෆයර්ෆොක්ස්</0> සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_other_5": "<0>මෙහි</0> සහ <1>මෙහි</1> තවත් ක්‍රියාවට නැංවූ දෑ ඔබට හමුවනු ඇත.",
|
||||
"setup_dns_privacy_ioc_mac": "අයිඕඑස් සහ මැක්ඕඑස් වින්‍යාසය",
|
||||
"setup_dns_notice": "ඔබට <1>DNS-over-HTTPS</1> හෝ <1>DNS-over-TLS</1> භාවිතයට ඇඩ්ගාර්ඩ් හෝම් සැකසුම් තුළ <0>සංකේතනය වින්‍යාසගත</0> කිරීමට ඇවැසිය.",
|
||||
"setup_dns_notice": "ඔබට <1>HTTPS-මගින්-ව.නා.ප.</1> හෝ <1>DNS-මගින්-ව.නා.ප.</1> භාවිතයට ඇඩ්ගාර්ඩ් හෝම් සැකසුම් තුළ <0>සංකේතනය වින්‍යාසගත</0> කළ යුතුය.",
|
||||
"rewrite_added": "\"{{key}}\" සඳහා ව.නා.ප. නැවත ලිවීම සාර්ථකව එකතු කෙරිණි",
|
||||
"rewrite_deleted": "\"{{key}}\" සඳහා ව. නා. ප. නැවත ලිවීම සාර්ථකව ඉවත් කෙරිණි",
|
||||
"rewrite_deleted": "\"{{key}}\" සඳහා ව.නා.ප. නැවත ලිවීම ඉවත් කෙරිණි",
|
||||
"rewrite_add": "ව.නා.ප. නැවත ලිවීමක් එකතු කරන්න",
|
||||
"rewrite_not_found": "ව.නා.ප. නැවත ලිවීම් හමු නොවිණි",
|
||||
"rewrite_confirm_delete": "\"{{key}}\" සඳහා ව.නා.ප. නැවත ලිවීම ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
|
||||
@@ -462,7 +491,7 @@
|
||||
"statistics_retention": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම",
|
||||
"statistics_retention_desc": "ඔබ කාල පරතරය අඩු කළහොත් සමහර දත්ත නැති වනු ඇත",
|
||||
"statistics_clear": "සංඛ්‍යාලේඛන හිස් කරන්න",
|
||||
"statistics_clear_confirm": "සංඛ්‍යාලේඛන ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
|
||||
"statistics_clear_confirm": "සංඛ්‍යාලේඛන ඉවත් කිරීමට වුවමනා ද?",
|
||||
"statistics_retention_confirm": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
|
||||
"statistics_cleared": "සංඛ්‍යාලේඛන සාර්ථකව ඉවත් කෙරිණි",
|
||||
"statistics_enable": "සංඛ්‍යාලේඛන සබල කරන්න",
|
||||
@@ -531,6 +560,7 @@
|
||||
"list_updated": "ලැයිස්තු {{count}} ක් යාවත්කාල කෙරිණි",
|
||||
"list_updated_plural": "ලැයිස්තු {{count}} ක් යාවත්කාල කෙරිණි",
|
||||
"dnssec_enable": "DNSSEC සබල කරන්න",
|
||||
"validated_with_dnssec": "DNSSEC සමඟ වලංගු කෙරිණි",
|
||||
"all_queries": "සියළුම විමසුම්",
|
||||
"show_blocked_responses": "අවහිර කර ඇත",
|
||||
"show_whitelisted_responses": "ඉඩ දී ඇත",
|
||||
|
||||
Reference in New Issue
Block a user