Pull request: client: upd i18n
Updates #2643. Squashed commit of the following: commit d923a934d9bca757f5abd26abc616197e5f1fec9 Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM> Date: Tue Apr 13 19:10:08 2021 +0300 client: upd ru commit 114483ee80a0c850a0c25ce9c419e5d1f69d2fec Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM> Date: Tue Apr 13 18:43:03 2021 +0300 client: imp en commit 1e57298d66d67ab4a2cbb1c3045094eefb05d667 Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM> Date: Tue Apr 13 17:46:07 2021 +0300 client: fix ru commit 5baca6561d844fe257ff6f3a70d64c9a7dc2273f Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM> Date: Tue Apr 13 17:39:51 2021 +0300 client: upd i18n
This commit is contained in:
@@ -21,6 +21,7 @@
|
||||
"form_error_ip_format": "වලංගු නොවන අ.ජා. කෙ. (IP) ආකෘතියකි",
|
||||
"form_error_mac_format": "වලංගු නොවන මා.ප්‍ර.පා. ආකෘතියකි",
|
||||
"form_error_client_id_format": "වලංගු නොවන අනුග්‍රාහක හැඳුනුම් ආකෘතියකි",
|
||||
"form_error_server_name": "වලංගු නොවන සේවාදායක නාමයකි",
|
||||
"form_error_positive": "0 ට වඩා වැඩි විය යුතුය",
|
||||
"form_error_negative": "0 හෝ ඊට වැඩි විය යුතුය",
|
||||
"dhcp_form_range_title": "අ.ජා. කෙ. (IP) ලිපින පරාසය",
|
||||
@@ -32,10 +33,10 @@
|
||||
"ip": "අ.ජා. කෙ. (IP)",
|
||||
"dhcp_table_hostname": "ධාරක නාමය",
|
||||
"dhcp_table_expires": "කල් ඉකුත් වීම",
|
||||
"dhcp_warning": "ඔබට කෙසේ හෝ ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කිරීමට අවශ්‍ය නම්, ඔබේ ජාලයේ වෙනත් ක්‍රියාකාරී ග.ධා.වි.කෙ. සේවාදායකයක් නොමැති බව තහවුරු කරගන්න. එසේ නොමැති නම්, එය සම්බන්ධිත උපාංග සඳහා අන්තර්ජාලය බිඳ දැමිය හැකිය!",
|
||||
"dhcp_error": "ජාලයේ තවත් ග.ධා.වි.කෙ. සේවාදායකයක් තිබේද යන්න අපට තීරණය කළ නොහැකි විය.",
|
||||
"dhcp_static_ip_error": "ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් සැකසිය යුතුය. මෙම ජාල අතුරුමුහුණත ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් භාවිතයෙන් වින්‍යාසගත කර තිබේද යන්න තීරණය කිරීමට අප අසමත් විය. කරුණාකර ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් අතින් සකසන්න.",
|
||||
"dhcp_dynamic_ip_found": "ඔබේ පද්ධතිය <0>{{interfaceName}}</0> අතුරු මුහුණත සඳහා ගතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපින වින්‍යාසය භාවිතා කරයි. ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් සැකසිය යුතුය. ඔබගේ වර්තමාන අ.ජා. කෙ. ලිපිනය <0>{{ipAddress}}</0> වේ. ඔබ ග.ධා.වි.කෙ. සබල කරන්න බොත්තම එබුවහොත් අපි ස්වයංක්‍රීයව මෙම අ.ජා. කෙ. ලිපිනය ස්ථිතික ලෙස සකසන්නෙමු.",
|
||||
"dhcp_warning": "ඔබට කෙසේ හෝ ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කිරීමට අවශ්‍ය නම්, ඔබේ ජාලයේ වෙනත් ක්‍රියාකාරී ග.ධා.වි.කෙ. සේවාදායකයක් නොමැති බව තහවුරු කරගන්න. මෙය සම්බන්ධිත උපාංග සඳහා අන්තර්ජාලය බිඳ දැමිය හැකිය!",
|
||||
"dhcp_error": "ජාලයේ තවත් ග.ධා.වි.කෙ. සේවාදායකයක් තිබේද යන්න නිශ්චය කළ නොහැකි විය.",
|
||||
"dhcp_static_ip_error": "ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් සැකසිය යුතුය. මෙම ජාල අතුරුමුහුණත ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් භාවිතයෙන් වින්‍යාසගත කර තිබේද යන්න තීරණය කිරීමට ඇඩ්ගාර්ඩ් හෝම් අසමත් විය. කරුණාකර ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් අතින් සකසන්න.",
|
||||
"dhcp_dynamic_ip_found": "ඔබගේ පද්ධතිය <0>{{interfaceName}}</0> අතුරු මුහුණත සඳහා ගතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපින වින්‍යාසය භාවිතා කරයි. ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් සැකසිය යුතුය. ඔබගේ වර්තමාන අ.ජා. කෙ. ලිපිනය <0>{{ipAddress}}</0> වේ. ඔබ ග.ධා.වි.කෙ. සබල කරන්න බොත්තම එබුවහොත් ඇඩ්ගාර්ඩ් හෝම් ස්වයංක්‍රීයව මෙම අ.ජා. කෙ. ලිපිනය ස්ථිතික ලෙස සකසනු ඇත.",
|
||||
"dhcp_reset": "ග.ධා.වි.කෙ. වින්‍යාසය යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
|
||||
"country": "රට",
|
||||
"city": "නගරය",
|
||||
@@ -81,6 +82,7 @@
|
||||
"requests_count": "ඉල්ලීම් ගණන",
|
||||
"top_blocked_domains": "ජනප්‍රිය අවහිර කළ වසම්",
|
||||
"top_clients": "ජනප්‍රිය අනුග්‍රාහකයන්",
|
||||
"no_clients_found": "අනුග්‍රාහකයින් හමු නොවිණි",
|
||||
"general_statistics": "පොදු සංඛ්‍යාලේඛන",
|
||||
"number_of_dns_query_blocked_24_hours": "දැන්වීම් වාරණ පෙරහන් සහ ධාරක වාරණ ලැයිස්තු මගින් අවහිර කරන ලද ව.නා.ප. ඉල්ලීම් ගණන",
|
||||
"number_of_dns_query_blocked_24_hours_by_sec": "ඇඩ්ගාර්ඩ් පිරික්සුම් ආරක්ෂණ ඒකකය මගින් අවහිර කරන ලද ව.නා.ප. ඉල්ලීම් ගණන",
|
||||
@@ -95,6 +97,7 @@
|
||||
"use_adguard_parental": "ඇඩ්ගාර්ඩ් දෙමාපිය පාලන වියමන සේවාව භාවිතා කරන්න",
|
||||
"use_adguard_parental_hint": "වසමේ වැඩිහිටියන්ට අදාල කරුණු අඩංගු දැයි ඇඩ්ගාර්ඩ් හෝම් විසින් පරීක්ෂා කරනු ඇත. එය පිරික්සුම් ආරක්ෂණ වියමන සේවාව මෙන් රහස්‍යතා හිතකාමී යෙ.ක්‍ර. අ.මු. (API) භාවිතා කරයි.",
|
||||
"enforce_safe_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කරන්න",
|
||||
"enforce_save_search_hint": "ඇඩ්ගාර්ඩ් හෝම් හට පහත සෙවුම් යන්ත්‍ර තුළ ආරක්ෂිත සෙවීම බලාත්මක කළ හැකිය: ගූගල්, යූටියුබ්, බින්ග්, ඩක්ඩක්ගෝ, යාන්ඩෙක්ස් සහ පික්සාබේ.",
|
||||
"no_servers_specified": "සේවාදායක කිසිවක් නිශ්චිතව දක්වා නැත",
|
||||
"general_settings": "පොදු සැකසුම්",
|
||||
"dns_settings": "ව.නා.ප. සැකසුම්",
|
||||
@@ -106,7 +109,6 @@
|
||||
"encryption_settings": "සංකේතාංකන සැකසුම්",
|
||||
"dhcp_settings": "ග.ධා.වි.කෙ. සැකසුම්",
|
||||
"upstream_dns": "Upstream ව.නා.ප. සේවාදායකයන්",
|
||||
"upstream_dns_help": "පේළියකට එක් සේවාදායක ලිපිනය බැගින් ඇතුළත් කරන්න. upstream ව.නා.ප. (DNS) \n සේවාදායකයන් වින්‍යාසගත කිරීම ගැන <a>තව දැනගන්න</a>.",
|
||||
"apply_btn": "යොදන්න",
|
||||
"disabled_filtering_toast": "පෙරීම අබල කර ඇත",
|
||||
"enabled_filtering_toast": "පෙරීම සබල කර ඇත",
|
||||
@@ -179,6 +181,7 @@
|
||||
"client_table_header": "අනුග්‍රාහකය",
|
||||
"empty_response_status": "හිස්",
|
||||
"show_all_filter_type": "සියල්ල පෙන්වන්න",
|
||||
"show_filtered_type": "පෙරූ දෑ පෙන්වන්න",
|
||||
"refresh_btn": "නැවුම් කරන්න",
|
||||
"previous_btn": "පෙර",
|
||||
"next_btn": "ඊළඟ",
|
||||
@@ -211,6 +214,10 @@
|
||||
"custom_ip": "අභිරුචි අ.ජා. කෙ.",
|
||||
"blocking_ipv4": "අයි.පී.වී.4 අවහිර කිරීම\n",
|
||||
"blocking_ipv6": "අයි.පී.වී.6 අවහිර කිරීම",
|
||||
"client_id": "අනුග්‍රාහකයේ හැඳුනුම",
|
||||
"client_id_placeholder": "අනුග්‍රාහකයේ හැඳුනුම යොදන්න",
|
||||
"download_mobileconfig": "වින්‍යාසගත ගොනුව බාගන්න",
|
||||
"plain_dns": "සරල ව.නා.ප.",
|
||||
"form_enter_rate_limit": "අනුපාත සීමාව ඇතුළත් කරන්න",
|
||||
"rate_limit": "අනුපාත සීමාව",
|
||||
"edns_enable": "EDNS අනුග්‍රාහක අනුජාලය සබල කරන්න",
|
||||
@@ -236,7 +243,7 @@
|
||||
"install_settings_listen": "සවන් දෙන අතුරු මුහුණත",
|
||||
"install_settings_port": "කවුළුව",
|
||||
"install_settings_interface_link": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක වියමන අතුරු මුහුණත පහත ලිපිනයන්ගෙන් ප්‍රවේශ විය හැකිය:",
|
||||
"form_error_port": "වලංගු කවුළුවක අගයක් ඇතුළත් කරන්න",
|
||||
"form_error_port": "වලංගු කවුළුවක අගයක් යොදන්න",
|
||||
"install_settings_dns": "ව.නා.ප. සේවාදායකය",
|
||||
"install_settings_dns_desc": "පහත ලිපිනයන්හි ව.නා.ප. සේවාදායකය භාවිතා කිරීම සඳහා ඔබගේ උපාංග හෝ මාර්ගකාරකය වින්‍යාසගත කිරීමට අවශ්‍ය වනු ඇත:",
|
||||
"install_settings_all_interfaces": "සියලුම අතුරුමුහුණත්",
|
||||
@@ -255,10 +262,9 @@
|
||||
"install_devices_router": "මාර්ගකාරකය",
|
||||
"install_devices_router_desc": "මෙම පිහිටුම ඔබගේ නිවසේ මාර්ගකාරකයට සම්බන්ධ සියලුම උපාංග ස්වයංක්‍රීයව ආවරණය කරන අතර ඔබට ඒවා අතින් වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවනු ඇත.",
|
||||
"install_devices_address": "ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය පහත ලිපිනයන්ට සවන් දෙමින් පවතී",
|
||||
"install_devices_router_list_1": "ඔබේ මාර්ගකාරකය සඳහා වූ මනාපයන් විවෘත කරන්න. සාමාන්‍යයෙන්, එය ඔබගේ අතිරික්සුවෙන් ඒ.ස.නි.(URL) ක් හරහා (http://192.168.0.1/ හෝ http://192.168.1.1/ වැනි) පිවිසිය හැකිය. මුර පදය ඇතුළත් කිරීමට ඔබෙන් ඉල්ලා සිටිය හැකිය. ඔබට එය මතක නැතිනම්, බොහෝ විට මාර්ගකාරකයේ බොත්තමක් එබීමෙන් මුරපදය නැවත සැකසිය හැක. සමහර මාර්ගකාරක සඳහා විශේෂිත යෙදුමක් අවශ්‍ය වන අතර, එය දැනටමත් ඔබේ පරිගණකයේ/දුරකථනයේ ස්ථාපනය කර තිබිය යුතුය.",
|
||||
"install_devices_router_list_2": "ග.ධා.වි.කෙ. (DHCP)/ ව.නා.ප. (DNS) සැකසුම් සොයා ගන්න. ඉලක්කම් කට්ටල දෙකකට හෝ තුනකට ඉඩ දෙන ක්ෂේත්‍රයක් අසල ඇති ව.නා.ප. අක්ෂර සොයන්න, සෑම එකක්ම ඉලක්කම් එකේ සිට තුන දක්වා කාණ්ඩ හතරකට බෙදා ඇත.",
|
||||
"install_devices_router_list_3": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින එහි ඇතුළත් කරන්න.",
|
||||
"install_devices_router_list_4": "ඔබට සමහර වර්ගයේ මාර්ගකාරකය වල අභිරුචි ව.නා.ප. සේවාදායකයක් සැකසිය නොහැක. මෙම අවස්ථාවේදී ඇඩ්ගාර්ඩ් හෝම් <0>ග.ධා.වි.කෙ. සේවාදායකයක්</0> ලෙස පිහිටුවන්නේ නම් එය උපකාර වනු ඇත. එසේ නොමැතිනම්, ඔබගේ විශේෂිත මාර්ගකාරක මාදිළිය සඳහා වූ ව.නා.ප. සේවාදායකයන් රිසිකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොත සෙවිය යුතුය.",
|
||||
"install_devices_router_list_4": "ඔබට සමහර වර්ගයේ මාර්ගකාරකය වල අභිරුචි ව.නා.ප. සේවාදායකයක් සැකසිය නොහැක. මෙම අවස්ථාවේදී ඇඩ්ගාර්ඩ් හෝම් <0>ග.ධා.වි.කෙ. සේවාදායකයක්</0> ලෙස පිහිටුවන්නේ නම් එය උපකාර වනු ඇත. එසේ නොමැතිනම්, ඔබගේ විශේෂිත මාර්ගකාරක මාදිළිය සඳහා වූ ව.නා.ප. සේවාදායකයන් රිසිකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොත පරීක්ෂා කළ යුතුය.",
|
||||
"install_devices_windows_list_1": "ආරම්භක මෙනුව හෝ වින්ඩෝස් සෙවුම හරහා පාලක පැනලය විවෘත කරන්න.",
|
||||
"install_devices_windows_list_2": "ජාල සහ අන්තර්ජාල ප්‍රවර්ගයට ගොස් පසුව ජාල සහ බෙදාගැනීමේ මධ්‍යස්ථානය වෙත යන්න.",
|
||||
"install_devices_windows_list_3": "උපයුක්තකයෙහි සැකසුම් වෙනස් කිරීම තිරයේ වම් පසින් සොයාගෙන එය මත ක්ලික් කරන්න.",
|
||||
@@ -311,13 +317,12 @@
|
||||
"encryption_reset": "සංකේතාංකන සැකසුම් යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
|
||||
"topline_expiring_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත්වීමට ආසන්න වී ඇත. <0>සංකේතාංකන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
|
||||
"topline_expired_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත් වී ඇත. <0>සංකේතාංකන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
|
||||
"form_error_port_range": "80-65535 පරාසයෙහි කවුළුවක අගයක් ඇතුළත් කරන්න",
|
||||
"form_error_port_range": "80-65535 පරාසය හි කවුළුවක අගයක් ඇතුළත් කරන්න",
|
||||
"form_error_port_unsafe": "මෙය අනාරක්ෂිත කවුළුවකි",
|
||||
"form_error_equal": "සමාන නොවිය යුතුය",
|
||||
"form_error_password": "මුරපදය නොගැලපුුුුුුණි",
|
||||
"reset_settings": "සැකසුම් යළි පිහිටුවන්න",
|
||||
"update_announcement": "ඇඩ්ගාර්ඩ් හෝම් {{version}} දැන් ලබා ගත හැකිය! වැඩි විස්තර සඳහා <0>මෙහි ක්ලික් කරන්න</0>.",
|
||||
"setup_guide": "පිහිටුවීමේ මාර්ගෝපදේශය",
|
||||
"dns_addresses": "ව.නා.ප. ලිපින",
|
||||
"dns_start": "ව.නා.ප. සේවාදායකය ආරම්භ වෙමින් පවතී",
|
||||
"dns_status_error": "ව.නා.ප. සේවාදායකයේ තත්වය පරීක්ෂා කිරීමේදී දෝෂයකි",
|
||||
@@ -355,7 +360,7 @@
|
||||
"access_title": "ප්‍රවේශවීමට සැකසුම්",
|
||||
"access_desc": "මෙහිදී ඔබට ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය සඳහා ප්‍රවේශ වීමේ නීති වින්‍යාසගත කළ හැකිය.",
|
||||
"access_allowed_title": "අවසර ලත් අනුග්‍රාහකයන්",
|
||||
"access_allowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, AdGuard Home විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් පමණක් ඉල්ලීම් පිළිගනු ඇත.",
|
||||
"access_allowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් පමණක් ඉල්ලීම් පිළිගනු ඇත.",
|
||||
"access_disallowed_title": "අවසර නොලත් අනුග්‍රාහකයන්",
|
||||
"access_disallowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් ඉල්ලීම් අත්හරිනු ඇත.",
|
||||
"access_blocked_title": "අවහිර කළ වසම්",
|
||||
@@ -444,8 +449,9 @@
|
||||
"disable_ipv6": "IPv6 අබල කරන්න",
|
||||
"disable_ipv6_desc": "මෙම අංගය සක්‍රීය කර ඇත්නම්, IPv6 ලිපින සඳහා වන සියලුම ව.නා.ප. විමසුම් (AAAA වර්ගය) අතහැර දමනු ලැබේ.",
|
||||
"fastest_addr": "වේගවත්ම අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය",
|
||||
"fastest_addr_desc": "සියලුම ව.නා.ප. සේවාදායකයන් හරහා විමසා සියලු ප්‍රතිචාර අතරින් වේගවත්ම අ.ජා. කෙ. ලිපිනය ලබා දෙයි. සියලුම ව.නා.ප. සේවාදායකයන්ගේ ප්‍රතිචාර සඳහා අප බලා සිටිය යුතු බැවින් මෙය ව.නා.ප. විමසුම් මන්දගාමී කරන නමුත් සමස්ත සම්බන්ධතාවය වැඩි දියුණු කරයි.",
|
||||
"fastest_addr_desc": "සියලුම ව.නා.ප. සේවාදායකයන්ගෙන් විමසා සියලු ප්‍රතිචාර අතරින් වේගවත්ම අ.ජා. කෙ. ලිපිනය ලබා දෙයි. සියලුම ව.නා.ප. සේවාදායකයන්ගේ ප්‍රතිචාර සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් රැඳී සිටිය යුතු බැවින් මෙය ව.නා.ප. විමසුම් මන්දගාමී කරන නමුත් සමස්ත සම්බන්ධතාවය වැඩි දියුණු කරයි.",
|
||||
"autofix_warning_text": "ඔබ \"නිරාකරණය කරන්න\" බොත්තම එබුවහොත්, ඔබගේ පද්ධතිය ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය භාවිතා කිරීමට වින්‍යාසගත කරනු ඇත.",
|
||||
"autofix_warning_result": "ප්‍රතිඵලයක් ලෙස ඔබගේ පද්ධතියෙන් ලැබෙන සියලුම ව.නා.ප. ඉල්ලීම් මූලිකවම ඇඩ්ගාර්ඩ් හෝම් විසින් සකසනු ඇත.",
|
||||
"tags_title": "හැඳුනුම් සංකේත",
|
||||
"tags_desc": "අනුග්‍රාහකයට අනුරූප වන හැඳුනුම් සංකේත ඔබට තෝරා ගත හැකිය. පෙරහන් නීති වලට හැඳුනුම් සංකේත ඇතුළත් කළ හැකි අතර ඒවා වඩාත් නිවැරදිව යෙදීමට ඔබට ඉඩ සලසයි. <0>වැඩිදුර ඉගෙන ගන්න</0>",
|
||||
"form_select_tags": "අනුග්‍රාහක හැඳුනුම් සංකේත",
|
||||
@@ -472,13 +478,14 @@
|
||||
"set_static_ip": "ස්ථිතික අ.ජා. කෙ. (IP) ලිපිනයක් සකසන්න",
|
||||
"install_static_ok": "සුභ තොරතුරක්! ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය දැනටමත් වින්‍යාසගත කර ඇත",
|
||||
"install_static_error": "මෙම ජාල අතුරුමුහුණත සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් හට එය ස්වයංක්‍රීයව වින්‍යාසගත කළ නොහැක. කරුණාකර මෙය අතින් කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සොයා ගන්න.",
|
||||
"install_static_configure": "ගතික අ.ජා. කෙ. (IP) ලිපිනයක් භාවිතා කරන බව අපි අනාවරණය කර ගෙන ඇත්තෙමු - <0>{{ip}}</0>. එය ඔබගේ ස්ථිතික ලිපිනය ලෙස භාවිතා කිරීමට අවශ්‍යද?",
|
||||
"install_static_configure": "ගතික අ.ජා. කෙ. (IP) ලිපිනයක් භාවිතා කරන බව ඇඩ්ගාර්ඩ් හෝම් හඳුනාගෙන ඇත - <0>{{ip}}</0>. එය ඔබගේ ස්ථිතික ලිපිනය ලෙස භාවිතා කිරීමට අවශ්‍යද?",
|
||||
"confirm_static_ip": "ඇඩ්ගාර්ඩ් හෝම් ඔබේ ස්ථිතික අ.ජා. කෙ. (IP) ලිපිනය ලෙස {{ip}} වින්‍යාසගත කරනු ඇත. ඔබට ඉදිරියට යාමට අවශ්‍යද?",
|
||||
"list_updated": "{{count}} ලැයිස්තුව යාවත්කාලීන කරන ලදි",
|
||||
"list_updated_plural": "ලැයිස්තු {{count}} ක් යාවත්කාලීන කරන ලදි",
|
||||
"all_queries": "සියලුම විමසුම්",
|
||||
"show_blocked_responses": "අවහිර කර ඇත",
|
||||
"show_whitelisted_responses": "සුදු ලැයිස්තුගත කර ඇත",
|
||||
"show_processed_responses": "සකසා ඇත",
|
||||
"blocked_safebrowsing": "ආරක්ෂිත සෙවීම මගින් අවහිර කරන ලද",
|
||||
"blocked_adult_websites": "අවහිර කළ වැඩිහිටි වියමන අඩවි",
|
||||
"blocked_threats": "අවහිර කළ තර්ජන",
|
||||
@@ -512,4 +519,4 @@
|
||||
"adg_will_drop_dns_queries": "ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම අනුග්‍රාහකයේ සියලුම ව.නා.ප. විමසුම් අතහැර දමනු ඇත.",
|
||||
"client_not_in_allowed_clients": "\"අවසර ලත් අනුග්‍රාහකයින්\" ලැයිස්තුවේ නොමැති නිසා අනුග්‍රාහකයට අවසර නැත.",
|
||||
"experimental": "පරීක්ෂණාත්මක"
|
||||
}
|
||||
}
|
||||
|
||||
Reference in New Issue
Block a user