client: sync with master
This commit is contained in:
@@ -1,15 +1,19 @@
|
||||
{
|
||||
"client_settings": "අනුග්‍රාහක සැකසුම්",
|
||||
"example_upstream_comment": "ඔබට අදහසක් සඳහන් කළ හැකිය",
|
||||
"client_settings": "අනුග්‍රාහකයේ සැකසුම්",
|
||||
"example_upstream_comment": "අදහසක්.",
|
||||
"parallel_requests": "සමාන්තර ඉල්ලීම්",
|
||||
"load_balancing": "ධාරිතාව තුලනය",
|
||||
"local_ptr_title": "පෞද්ගලික ප්‍රතිවර්ත ව.නා.ප. සේවාදායක",
|
||||
"local_ptr_desc": "ස්ථානීය PTR විමසුම් සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතා කරන ව.නා.ප. සේවාදායක. මෙම සේවාදායක පුද්ගලික අ.ජා.කෙ. ලිපින සහිත අනුග්‍රාහකවල සත්කාරක නාම විසඳීමට භාවිතා කරයි, උදාහරණයක් ලෙස ප්‍රතිවර්ත ව.නා.ප. භාවිතයෙන් \"192.168.12.34\". නැති නම්, ඇඩ්ගාර්ඩ් හෝම් හි ලිපින සඳහා හැරුනු විට ඔබගේ මෙහෙයුම් පද්ධතියේ පෙරනිමි ව.නා.ප. විසදුම්වල ලිපින භාවිතා කරයි.",
|
||||
"local_ptr_default_resolver": "පෙරනිමි ලෙස, ඇඩ්ගාර්ඩ් හෝම් පහත ප්‍රතිවර්තත ව.නා.ප. විසඳුම් භාවිතා කරයි: {{ip}}.",
|
||||
"local_ptr_no_default_resolver": "ඇඩ්ගාර්ඩ් හෝම් හට මෙම පද්ධතිය සඳහා සුදුසු පුද්ගලික ප්‍රතිවර්ත ව.නා.ප. විසඳුම් නිශ්චය කරගත නොහැකි විය.",
|
||||
"local_ptr_placeholder": "පේළියකට එක් සේවාදායක ලිපිනය බැගින් යොදන්න",
|
||||
"resolve_clients_title": "අනුග්‍රාහකවල අ.ජා.කෙ. ලිපින ප්‍රතිවර්ත විසඳීම සබල කරන්න",
|
||||
"check_dhcp_servers": "ග.ධා.වි.කෙ. සේවාදායක සඳහා පරීක්‍ෂා කරන්න",
|
||||
"save_config": "වින්‍යාසය සුරකින්න",
|
||||
"enabled_dhcp": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කෙරිණි",
|
||||
"disabled_dhcp": "ග.ධා.වි.කෙ. සේවාදායකය අබල කෙරිණි",
|
||||
"unavailable_dhcp": "ග.ධා.වි.කෙ. නැත",
|
||||
"unavailable_dhcp_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් හට ඔබගේ මෙහෙයුම් පද්ධතියේ ග.ධා.වි.කෙ. සේවාදායකයක් ධාවනය කිරීමට නොහැකිය",
|
||||
"dhcp_title": "ග.ධා.වි.කෙ. සේවාදායකය (පර්යේෂණාත්මක!)",
|
||||
"dhcp_description": "ඔබගේ මාර්ගකාරකය ග.ධා.වි.කෙ. (DHCP) සැකසුම් ලබා නොදෙන්නේ නම්, ඔබට ඇඩ්ගාර්ඩ් හි ඇති ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කළ හැකිය.",
|
||||
@@ -18,16 +22,21 @@
|
||||
"dhcp_config_saved": "ග.ධා.වි.කෙ. වින්‍යාසය සාර්ථකව සුරකින ලදි",
|
||||
"dhcp_ipv4_settings": "ග.ධා.වි.කෙ. අ.ජා.කෙ. 4 සැකසුම්",
|
||||
"dhcp_ipv6_settings": "ග.ධා.වි.කෙ. අ.ජා.කෙ. 6 සැකසුම්",
|
||||
"form_error_required": "අවශ්‍ය ක්ෂේත්‍රයකි",
|
||||
"form_error_ip4_format": "වලංගු නොවන IPv4 ලිපිනයකි",
|
||||
"form_error_ip4_range_start_format": "පරාසය ආරම්භයේ අ.ජා.කෙ.4 ලිපිනය වලංගු නොවේ",
|
||||
"form_error_ip4_range_end_format": "පරාසය අවසානයේ අ.ජා.කෙ.4 ලිපිනය වලංගු නොවේ",
|
||||
"form_error_required": "ඇවැසි ක්ෂේත්‍රයකි",
|
||||
"form_error_ip4_format": "IPv4 ලිපිනය වලංගු නොවේ",
|
||||
"form_error_ip4_range_start_format": "පරාසය ආරම්භයේ වලංගු නොවන අ.ජා.කෙ.4 ලිපිනයකි",
|
||||
"form_error_ip4_range_end_format": "පරාසය අවසානයේ වලංගු නොවන අ.ජා.කෙ.4 ලිපිනයකි",
|
||||
"form_error_ip6_format": "වලංගු නොවන අ.ජා.කෙ.6 ලිපිනයකි",
|
||||
"form_error_ip_format": "අ.ජා.කෙ. (IP) ලිපිනය වලංගු නොවේ",
|
||||
"form_error_mac_format": "මා.ප්‍ර.පා. ලිපිනය වලංගු නොවේ",
|
||||
"form_error_client_id_format": "අනුග්‍රාහකයේ හැඳු. වලංගු නොවේ",
|
||||
"form_error_server_name": "වලංගු නොවන සේවාදායක නාමයකි",
|
||||
"form_error_server_name": "සේවාදායකයේ නම වලංගු නොවේ",
|
||||
"form_error_positive": "0 ට වඩා වැඩි විය යුතුය",
|
||||
"out_of_range_error": "\"{{start}}\"-\"{{end}}\" පරාසයෙන් පිට විය යුතුය",
|
||||
"lower_range_start_error": "පරාසය ආරම්භයට වඩා අඩු විය යුතුය",
|
||||
"greater_range_start_error": "පරාසය ආරම්භයට වඩා වැඩි විය යුතුය",
|
||||
"greater_range_end_error": "පරාසය අවසානයට වඩා වැඩි විය යුතුය",
|
||||
"subnet_error": "ලිපින එක් අනුජාලයක තිබිය යුතුය",
|
||||
"dhcp_form_range_title": "අ.ජා. කෙ. (IP) ලිපින පරාසය",
|
||||
"dhcp_form_range_start": "පරාසය ආරම්භය",
|
||||
"dhcp_form_range_end": "පරාසය අවසානය",
|
||||
@@ -38,7 +47,7 @@
|
||||
"dhcp_table_hostname": "ධාරක නාමය",
|
||||
"dhcp_table_expires": "කල් ඉකුත් වීම",
|
||||
"dhcp_warning": "ඔබට කෙසේ හෝ ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කිරීමට අවශ්‍ය නම්, ඔබගේ ජාලයේ වෙනත් ක්‍රියාකාරී ග.ධා.වි.කෙ. සේවාදායකයක් නැති බව තහවුරු කරගන්න. මෙය සම්බන්ධිත උපාංග සඳහා අන්තර්ජාලය බිඳ දැමිය හැකිය!",
|
||||
"dhcp_error": "ජාලයේ තවත් ග.ධා.වි.කෙ. සේවාදායකයක් තිබේද යන්න නිශ්චය කළ නොහැකි විය.",
|
||||
"dhcp_error": "ජාලයේ තවත් ක්‍රියාත්මක ග.ධා.වි.කෙ. සේවාදායකයක් තිබේද යන්න නිශ්චය කළ නොහැකි විය",
|
||||
"dhcp_static_ip_error": "ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් සැකසිය යුතුය. මෙම ජාල අතුරුමුහුණත ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් භාවිතයෙන් වින්‍යාසගත කර තිබේද යන්න තීරණය කිරීමට ඇඩ්ගාර්ඩ් හෝම් අසමත් විය. කරුණාකර ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් අතින් සකසන්න.",
|
||||
"dhcp_dynamic_ip_found": "ඔබගේ පද්ධතිය <0>{{interfaceName}}</0> අතුරු මුහුණත සඳහා ගතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපින වින්‍යාසය භාවිතා කරයි. ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් සැකසිය යුතුය. ඔබගේ වර්තමාන අ.ජා. කෙ. ලිපිනය <0>{{ipAddress}}</0> වේ. ඔබ \"ග.ධා.වි.කෙ. සබල කරන්න\" බොත්තම එබුවහොත් ඇඩ්ගාර්ඩ් හෝම් ස්වයංක්‍රීයව මෙම අ.ජා. කෙ. ලිපිනය ස්ථිතික ලෙස සකසනු ඇත.",
|
||||
"dhcp_reset": "ග.ධා.වි.කෙ. වින්‍යාසය යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
|
||||
@@ -56,7 +65,7 @@
|
||||
"settings": "සැකසුම්",
|
||||
"filters": "පෙරහන්",
|
||||
"filter": "පෙරහන",
|
||||
"query_log": "විමසුම් ලොගය",
|
||||
"query_log": "විමසුම් සටහන",
|
||||
"compact": "සංක්ෂිප්ත",
|
||||
"nothing_found": "කිසිවක් හමු නොවිණි",
|
||||
"faq": "නිති පැණ",
|
||||
@@ -78,7 +87,7 @@
|
||||
"blocked_by": "<0>පෙරහන් මගින් අවහිර කළ</0>",
|
||||
"stats_malware_phishing": "අවහිර කළ ද්වේශාංග/තතුබෑම්",
|
||||
"stats_adult": "අවහිර කළ වැඩිහිටි වියමන අඩවි",
|
||||
"stats_query_domain": "ජනප්‍රිය විමසන ලද වසම්",
|
||||
"stats_query_domain": "ප්‍රචලිත විමසන ලද වසම්",
|
||||
"for_last_24_hours": "පසුගිය පැය 24 සඳහා",
|
||||
"for_last_days": "පසුගිය දවස් {{count}} සඳහා",
|
||||
"for_last_days_plural": "පසුගිය දවස් {{count}} සඳහා",
|
||||
@@ -86,8 +95,8 @@
|
||||
"stats_disabled_short": "සංඛ්‍යාලේඛන අබල කර ඇත",
|
||||
"no_domains_found": "වසම් කිසිවක් හමු නොවිණි",
|
||||
"requests_count": "ඉල්ලීම් ගණන",
|
||||
"top_blocked_domains": "ජනප්‍රිය අවහිර කළ වසම්",
|
||||
"top_clients": "ජනප්‍රිය අනුග්‍රාහක",
|
||||
"top_blocked_domains": "ප්‍රචලිත අවහිර කළ වසම්",
|
||||
"top_clients": "ප්‍රචලිත අනුග්‍රාහක",
|
||||
"no_clients_found": "අනුග්‍රාහක හමු නොවිණි",
|
||||
"general_statistics": "පොදු සංඛ්‍යාලේඛන",
|
||||
"number_of_dns_query_days": "පසුගිය දවස් {{count}} සඳහා සැකසූ ව.නා.ප. විමසුම් ගණන",
|
||||
@@ -157,23 +166,26 @@
|
||||
"enter_valid_blocklist": "අවහිර කිරීමේ ලැයිස්තුවට වලංගු ඒ.ස.නි.(URL) ලිපිනයක් ඇතුල් කරන්න.",
|
||||
"enter_valid_allowlist": "ඉඩ දීමේ ලැයිස්තුවට වලංගු ඒ.ස.නි.(URL) ලිපිනයක් ඇතුල් කරන්න.",
|
||||
"form_error_url_format": "වලංගු නොවන ඒ.ස.නි.(URL) ආකෘතියකි",
|
||||
"form_error_url_or_path_format": "ලැයිස්තුවක වලංගු නොවන ඒ.ස.නි.(URL) හෝ ස්ථීර මාර්ගයකි",
|
||||
"form_error_url_or_path_format": "වලංගු නොවන ඒ.ස.නි.(URL) හෝ ස්ථීර මාර්ගයකි",
|
||||
"custom_filter_rules": "අභිරුචි පෙරීමේ නීති",
|
||||
"custom_filter_rules_hint": "පේළියකට එක් නීතියක් බැගින් ඇතුල් කරන්න. ඔබට දැන්වීම් අවහිර කිරීමේ නීති හෝ ධාරක ගොනු පද ගැලපුම් භාවිතා කළ හැකිය.",
|
||||
"system_host_files": "පද්ධතියේ සත්කාරක ගොනු",
|
||||
"examples_title": "උදාහරණ",
|
||||
"example_meaning_filter_block": "උදාහරණය.ලංකා වසමට සහ එහි සියළුම උප වසම් වලට ප්‍රවේශය අවහිර කරයි",
|
||||
"example_meaning_filter_whitelist": "උදාහරණය.ලංකා වසමට සහ එහි සියළුම උප වසම් වලට ප්‍රවේශය අනවහිර කරයි",
|
||||
"example_meaning_host_block": "ඇඩ්ගාර්ඩ් හෝම් දැන් උදාහරණය.ලංකා වසම සඳහා 127.0.0.1 ලිපිනය ලබා දෙනු ඇත (නමුත් එහි උප ලිපින නොවේ).",
|
||||
"example_comment": "! මෙතැන අදහස් දැක්වීමක්",
|
||||
"example_comment_meaning": "අදහසක්",
|
||||
"example_comment_hash": "# එසේම අදහස් දැක්වීමක්",
|
||||
"example_regex_meaning": "නිශ්චිතව දක්වා ඇති නිත්‍ය වාක්‍යවිධියට ගැලපෙන වසම් වෙත ප්‍රවේශය අවහිර කරයි",
|
||||
"example_upstream_regular": "සාමාන්‍ය ව.නා.ප. (UDP හරහා)",
|
||||
"example_meaning_filter_block": "උදාහරණය.ලංකා වසමට සහ එහි සියළු උප වසම් වලට ප්‍රවේශය අවහිර කරයි;",
|
||||
"example_meaning_filter_whitelist": "උදාහරණය.ලංකා වසමට සහ එහි සියළු උප වසම් වලට ප්‍රවේශය අනවහිර කරයි;",
|
||||
"example_meaning_host_block": "උදාහරණය.ලංකා වසම සඳහා 127.0.0.1 සමඟ ප්‍රතිචාර දක්වයි (නමුත් එහි උප ලිපින සඳහා නොවේ);",
|
||||
"example_comment": "! මෙතැන අදහස් දැක්වීමක්.",
|
||||
"example_comment_meaning": "අදහසක්;",
|
||||
"example_comment_hash": "# එසේම අදහස් දැක්වීමක්.",
|
||||
"example_regex_meaning": "නිශ්චිතව දක්වා ඇති නිත්‍ය වාක්‍යවිධියට ගැළපෙන වසම් වෙත ප්‍රවේශය අවහිර කරයි.",
|
||||
"example_upstream_regular": "සාමාන්‍ය ව.නා.ප. (UDP හරහා);",
|
||||
"example_upstream_udp": "සාමාන්‍ය ව.නා.ප. (UDP, සත්කාරක නම හරහා);",
|
||||
"example_upstream_dot": "සංකේතිත <0>DNS-over-TLS</0>",
|
||||
"example_upstream_doh": "සංකේතිත <0>DNS-over-HTTPS</0>",
|
||||
"example_upstream_doq": "සංකේතිත <0>DNS-over-QUIC</0>",
|
||||
"example_upstream_tcp": "සාමාන්‍ය ව.නා.ප. (TCP/ස.පා.කෙ. හරහා) ",
|
||||
"example_upstream_doq": "සංකේතිත <0>DNS-over-QUIC</0>;",
|
||||
"example_upstream_sdns": "<1>DNSCrypt</1> හෝ <2>HTTPS-හරහා-ව.නා.ප.</2> විසඳුම් සඳහා <0>ව.නා.ප. මුද්දර</0>;",
|
||||
"example_upstream_tcp": "සාමාන්‍ය ව.නා.ප. (TCP/ස.පා.කෙ. හරහා);",
|
||||
"example_upstream_tcp_hostname": "සාමාන්‍ය ව.නා.ප. (ස.පා.කෙ., සත්කාරක නම හරහා);",
|
||||
"all_lists_up_to_date_toast": "සියළුම ලැයිස්තු දැනටමත් යාවත්කාලීනයි",
|
||||
"dns_test_ok_toast": "සඳහන් කළ ව.නා.ප. සේවාදායක නිවැරදිව ක්‍රියා කරයි",
|
||||
"dns_test_not_ok_toast": "\"{{key}}\" සේවාදායක(ය): භාවිතා කිරීමට නොහැකි විය, ඔබ එය නිවැරදිව ලියා ඇතිදැයි පරීක්‍ෂා කරන්න",
|
||||
@@ -194,6 +206,7 @@
|
||||
"empty_response_status": "හිස්",
|
||||
"show_all_filter_type": "සියල්ල පෙන්වන්න",
|
||||
"show_filtered_type": "පෙරූ දෑ පෙන්වන්න",
|
||||
"no_logs_found": "සටහන් හමු නොවිණි",
|
||||
"refresh_btn": "නැවුම් කරන්න",
|
||||
"previous_btn": "පෙර",
|
||||
"next_btn": "ඊළඟ",
|
||||
@@ -205,20 +218,21 @@
|
||||
"rule_added_to_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති තුළට මෙම නීතිය එකතු කෙරිණි: {{rule}}",
|
||||
"query_log_response_status": "තත්වය: {{value}}",
|
||||
"query_log_filtered": "{{filter}} මගින් පෙරිණි",
|
||||
"query_log_confirm_clear": "සම්පූර්ණ විමසුම් ලොගය ඉවත් කිරීමට අවශ්‍ය යැයි ඔබට විශ්වාසද?",
|
||||
"query_log_updated": "විමසුම් ලොගය සාර්ථකව යාවත්කාලීන කරන ලදි",
|
||||
"query_log_clear": "විමසුම් ලොග ඉවත් කරන්න",
|
||||
"query_log_retention": "විමසුම් ලොග රඳවා තබා ගැනීම",
|
||||
"query_log_enable": "ලොගය සබල කරන්න",
|
||||
"query_log_configuration": "ලොග වින්‍යාසය",
|
||||
"query_log_disabled": "විමසුම් ලොගය අබල කර ඇති අතර එය <0>සැකසුම්</0> තුළ වින්‍යාසගත කළ හැකිය",
|
||||
"query_log_confirm_clear": "සමස්ථ විමසුම් සටහන හිස් කිරීමට ඇවැසි බව ඔබට විශ්වාසද?",
|
||||
"query_log_cleared": "විමසුම් සටහන සාර්ථකව හිස් කර ඇත",
|
||||
"query_log_updated": "විමසුම් සටහන සාර්ථකව යාවත්කාල කෙරිණි",
|
||||
"query_log_clear": "විමසුම් සටහන් හිස් කරන්න",
|
||||
"query_log_retention": "විමසුම් සටහන් රඳවා තබා ගැනීම",
|
||||
"query_log_enable": "සටහන සබල කරන්න",
|
||||
"query_log_configuration": "සටහන් වින්‍යාසය",
|
||||
"query_log_disabled": "විමසුම් සටහන අබල කර ඇති අතර එය <0>සැකසුම්</0> තුළ වින්‍යාසගත කළ හැකිය",
|
||||
"query_log_strict_search": "ඉතා නිවැරදිව සෙවීමට ද්විත්ව උද්ධෘතය භාවිතා කරන්න",
|
||||
"query_log_retention_confirm": "විමසුම් ලොගය රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
|
||||
"query_log_retention_confirm": "විමසුම් සටහන රඳවා තබා ගැනීම වෙනස් කිරීමට ඇවැසි බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
|
||||
"anonymize_client_ip": "අනුග්‍රාහකයෙහි අ.ජා.කෙ. (IP) නිර්නාමික කරන්න",
|
||||
"anonymize_client_ip_desc": "ලොග සහ සංඛ්‍යාලේඛන තුළ අනුග්‍රාහකයේ සම්පූර්ණ අ.ජා.කෙ. ලිපිනය සුරැකීමෙන් වලකින්න",
|
||||
"anonymize_client_ip_desc": "සටහන් සහ සංඛ්‍යාලේඛන තුළ අනුග්‍රාහකයේ පූර්ණ අ.ජා.කෙ. ලිපිනය සුරකින්න එපා",
|
||||
"dns_config": "ව.නා.ප. සේවාදායක වින්‍යාසය",
|
||||
"dns_cache_config": "ව.නා.ප. නිහිත වින්‍යාසය",
|
||||
"dns_cache_config_desc": "මෙහිදී ඔබට ව.නා.ප. නිහිතය වින්‍යාසගත කළ හැකිය",
|
||||
"dns_cache_config_desc": "මෙතැන ඔබට ව.නා.ප. නිහිතය වින්‍යාසගත කළ හැකිය",
|
||||
"blocking_mode": "අවහිර කරන ආකාරය",
|
||||
"default": "සුපුරුදු",
|
||||
"nxdomain": "නොපවතින වසම",
|
||||
@@ -227,8 +241,15 @@
|
||||
"custom_ip": "අභිරුචි අ.ජා.කෙ.",
|
||||
"blocking_ipv4": "අ.ජා.කෙ.4 අවහිර කිරීම",
|
||||
"blocking_ipv6": "අ.ජා.කෙ.6 අවහිර කිරීම",
|
||||
"client_id": "අනුග්‍රාහකයේ හැඳුනුම",
|
||||
"client_id_placeholder": "අනුග්‍රාහකයේ හැඳුනුම යොදන්න",
|
||||
"dnscrypt": "DNSCrypt",
|
||||
"dns_over_https": "HTTPS-හරහා-ව.නා.ප.",
|
||||
"dns_over_tls": "TLS-හරහා-ව.නා.ප.",
|
||||
"dns_over_quic": "QUIC-හරහා-ව.නා.ප.",
|
||||
"client_id": "අනුග්‍රාහකයේ හැඳු.",
|
||||
"client_id_placeholder": "අනුග්‍රාහකයක හැඳු. යොදන්න",
|
||||
"client_id_desc": "අනුග්‍රාහක හැඳු. මගින් අනුග්‍රාහක හඳුනාගත හැකිය. කෙසේදැයි <a>මෙතැනින්</a> දැන ගන්න.",
|
||||
"download_mobileconfig_doh": "HTTPS-හරහා-ව.නා.ප. සඳහා .ජංගමවින්‍යාසය බාගන්න",
|
||||
"download_mobileconfig_dot": "TLS-හරහා-ව.නා.ප. සඳහා .ජංගමවින්‍යාසය බාගන්න",
|
||||
"download_mobileconfig": "වින්‍යාසගත ගොනුව බාගන්න",
|
||||
"plain_dns": "සරල ව.නා.ප.",
|
||||
"form_enter_rate_limit": "අනුපාත සීමාව ඇතුල් කරන්න",
|
||||
@@ -255,12 +276,12 @@
|
||||
"install_welcome_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් යනු ජාලය පුරා ඇති දැන්වීම් සහ ලුහුබැඳීම අවහිර කරන ව.නා.ප. සේවාදායකයකි. ඔබගේ මුළු ජාලය සහ සියළුම උපාංග පාලනය කිරීමට ඉඩ සලසා දීම එහි පරමාර්ථය යි, එයට අනුග්‍රාහක පාර්ශවීය වැඩසටහනක් භාවිතා කිරීම අවශ්‍ය නොවේ.",
|
||||
"install_settings_title": "පරිපාලක වියමන අතුරු මුහුණත",
|
||||
"install_settings_listen": "සවන් දෙන අතුරු මුහුණත",
|
||||
"install_settings_port": "කෙවෙනිය",
|
||||
"install_settings_port": "තොට",
|
||||
"install_settings_interface_link": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක වියමන අතුරු මුහුණතට පහත ලිපින වලින් ප්‍රවේශ වීමට හැකිය:",
|
||||
"form_error_port": "වලංගු කෙවෙනියක අගයක් යොදන්න",
|
||||
"form_error_port": "වලංගු තොටක අගයක් යොදන්න",
|
||||
"install_settings_dns": "ව.නා.ප. සේවාදායකය",
|
||||
"install_settings_dns_desc": "පහත ලිපිනයන්හි ව.නා.ප. සේවාදායකය භාවිතා කිරීම සඳහා ඔබගේ උපාංග හෝ මාර්ගකාරකය වින්‍යාසගත කිරීමට අවශ්‍ය වනු ඇත:",
|
||||
"install_settings_all_interfaces": "සියලුම අතුරුමුහුණත්",
|
||||
"install_settings_all_interfaces": "සියළු අතුරුමුහුණත්",
|
||||
"install_auth_title": "සත්‍යාපනය",
|
||||
"install_auth_desc": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලන වියමන අතුරු මුහුණතට මුරපද සත්‍යාපනය වින්‍යාසගත කළ යුතුය. එය ඔබගේ ස්ථානීය ජාලයෙන් පමණක් ප්‍රවේශ විය හැකි වුවද, එය තව දුරටත් සීමා රහිත ප්‍රවේශයකින් ආරක්ෂා කර ගැනීම වැදගත් ය.",
|
||||
"install_auth_username": "පරිශීලක නාමය",
|
||||
@@ -274,14 +295,15 @@
|
||||
"install_submit_title": "සුභ පැතුම්!",
|
||||
"install_submit_desc": "පිහිටුවීමේ ක්‍රියා පටිපාටිය අවසන් වී ඇති අතර ඔබ දැන් ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතය ආරම්භ කිරීමට සූදානම්ය.",
|
||||
"install_devices_router": "මාර්ගකාරකය",
|
||||
"install_devices_router_desc": "මෙම පිහිටුම ඔබගේ නිවසේ මාර්ගකාරකයට සම්බන්ධ සියලුම උපාංග ස්වයංක්‍රීයව ආවරණය කරන අතර ඔබට ඒ සෑම එකක්ම අතින් වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවේ.",
|
||||
"install_devices_router_desc": "මෙම පිහිටුම ඔබගේ නිවසේ මාර්ගකාරකයට සම්බන්ධ සියළුම උපාංග ස්වයංක්‍රීයව ආවරණය කරන අතර ඔබට ඒ සෑම එකක්ම අතින් වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවේ.",
|
||||
"install_devices_address": "ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය පහත ලිපිනයන්ට සවන් දෙමින් පවතී",
|
||||
"install_devices_router_list_1": "ඔබගේ මාර්ගකාරකය සඳහා වූ මනාපයන් විවෘත කරන්න. සාමාන්‍යයෙන්, එය ඔබගේ අතිරික්සුවෙන් ඒ.ස.නි.(URL) ක් හරහා (http://192.168.0.1/ හෝ http://192.168.1.1/ වැනි) ප්‍රවේශ විය හැකිය. මුරපදය ඇතුල් කිරීමට සිදු විය හැකි නමුත් එය මතක නැතිනම් බොහෝ විට මාර්ගකාරකයේ බොත්තමක් එබීමෙන් මුරපදය නැවත සැකසිය හැකිය. නමුත් මෙම ක්‍රියා පටිපාටිය තෝරා ගන්නේ නම්, බොහෝ විට ඔබගේ මාර්ගකාරකයේ සමස්ථ වින්‍යාසය අහිමි වනු ඇති බව මතක තබා ගන්න.එය පිහිටුවීමට ඔබගේ මාර්ගකාරකයට යෙදුමක් ඇවැසි නම්, කරුණාකර එය ඔබගේ පරිගණකයේ හෝ දුරකථනයේ ස්ථාපනය කර මාර්ගකාරකයේ සැකසුම් වෙත ප්‍රවේශ වීමට භාවිතා කරන්න.",
|
||||
"install_devices_router_list_2": "ග.ධා.වි.කෙ. (DHCP)/ ව.නා.ප. (DNS) සැකසුම් සොයා ගන්න. අංක කට්ටල දෙකකට හෝ තුනකට ඉඩ දෙන ක්ෂේත්‍රයක් අසල ඇති ව.නා.ප. අකුරු බලන්න, සෑම එකක්ම ඉලක්කම් එකේ සිට තුන දක්වා කාණ්ඩ හතරකට බෙදා ඇත.",
|
||||
"install_devices_router_list_3": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින එහි ඇතුල් කරන්න.",
|
||||
"install_devices_router_list_4": "සමහර වර්ගයේ මාර්ගකාරක වල අභිරුචි ව.නා.ප. සේවාදායකයක් සැකසීමට නොහැකිය. මෙම අවස්ථාවේදී ඇඩ්ගාර්ඩ් හෝම් <0>ග.ධා.වි.කෙ. සේවාදායකයක්</0> ලෙස පිහිටුවන්නේ නම් එය උපකාර වනු ඇත. එසේ නැතිනම්, ඔබගේ විශේෂිත මාර්ගකාරකය සඳහා වූ ව.නා.ප. සේවාදායක රිසිකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොත පරීක්‍ෂා කළ යුතුය.",
|
||||
"install_devices_windows_list_2": "ජාල සහ අන්තර්ජාල ප්‍රවර්ගයට ගොස් පසුව ජාල සහ බෙදාගැනීමේ මධ්‍යස්ථානය වෙත යන්න.",
|
||||
"install_devices_windows_list_3": "\"උපයුක්තකයෙහි සැකසුම් වෙනස් කිරීම\" තිරයේ වම් පසින් සොයාගෙන එය මත ඔබන්න.",
|
||||
"install_devices_windows_list_4": "ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාවය තෝරන්න, එය මත දකුණු-ක්ලික් කර ගුණාංග තෝරන්න.",
|
||||
"install_devices_windows_list_3": "වම් තීරුවෙහි \"උපයුක්තකයෙහි සැකසුම් වෙනස් කිරීම\" ඔබන්න.",
|
||||
"install_devices_windows_list_4": "ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාවය මත දකුණු-ක්ලික් කර ගුණාංග තෝරන්න.",
|
||||
"install_devices_windows_list_5": "ලැයිස්තුවෙන් \"අන්තර්ජාල කෙටුම්පත් අනුවාදය 4 (TCP/IPv4)\" (හෝ, IPv6 සඳහා, \"අන්තර්ජාල කෙටුම්පත් අනුවාදය 6 (TCP/IPv6)\") සොයාගෙන එය තෝරා ඉන්පසු ගුණාංග මත නැවත ඔබන්න.",
|
||||
"install_devices_windows_list_6": "'පහත සඳහන් ව.නා.ප. සේවාදායක ලිපින භාවිතා කරන්න' යන්න තෝරා ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින ඇතුල් කරන්න.",
|
||||
"install_devices_macos_list_1": "ඇපල් නිරූපකය එබීමෙන් පසු පද්ධතියේ මනාප වෙත යන්න.",
|
||||
@@ -302,18 +324,18 @@
|
||||
"open_dashboard": "උපකරණ පුවරුව විවෘත කරන්න",
|
||||
"install_saved": "සාර්ථකව සුරකින ලදි",
|
||||
"encryption_title": "සංකේතනය",
|
||||
"encryption_desc": "ගුප්තකේතනය (HTTPS/TLS) සඳහා ව.නා.ප. සහ පරිපාලක වියමන අතුරු මුහුණත සහය දක්වයි",
|
||||
"encryption_desc": "ගුප්තකේතනය (HTTPS/QUIC/TLS) සඳහා ව.නා.ප. සහ පරිපාලක වියමන අතුරු මුහුණත සහය දක්වයි",
|
||||
"encryption_config_saved": "සංකේතන වින්‍යාසය සුරකින ලදි",
|
||||
"encryption_server": "සේවාදායකයේ නම",
|
||||
"encryption_server_enter": "ඔබගේ වසම් නාමය ඇතුල් කරන්න",
|
||||
"encryption_redirect": "ස්වයංක්‍රීයව HTTPS වෙත හරවා යවන්න",
|
||||
"encryption_redirect_desc": "සබල කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් ඔබව ස්වයංක්‍රීයව HTTP සිට HTTPS ලිපින වෙත හරවා යවනු ඇත.",
|
||||
"encryption_https": "HTTPS කෙවෙනිය",
|
||||
"encryption_https_desc": "HTTPS කෙවෙනිය වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ප්‍රවේශ විය හැකි අතර එය '/dns-query' ස්ථානයේ DNS-over-HTTPS ද ලබා දෙනු ඇත.",
|
||||
"encryption_dot": "DNS-over-TLS කෙවෙනිය",
|
||||
"encryption_dot_desc": "මෙම කෙවෙනිය වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කවුළුව හරහා DNS-over-TLS සේවාදායකයක් ධාවනය කරනු ඇත.",
|
||||
"encryption_doq": "DNS-over-QUIC කෙවෙනිය",
|
||||
"encryption_doq_desc": "මෙම කෙවෙනිය වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කෙවෙනිය හරහා DNS-over-QUIC සේවාදායකයක් ධාවනය කරනු ඇත. එය පර්යේෂණාත්මක වන අතර විශ්වාසදායක නොවිය හැකිය. එසේම, මේ වන විට එයට සහාය දක්වන බොහෝ අනුග්‍රාහකයින් නැත.",
|
||||
"encryption_https": "HTTPS තොට",
|
||||
"encryption_https_desc": "HTTPS තොට වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ප්‍රවේශ විය හැකි අතර එය '/dns-query' ස්ථානයේ HTTPS-හරහා-ව.නා.ප. ද ලබා දෙනු ඇත.",
|
||||
"encryption_dot": "TLS-හරහා-ව.නා.ප. තොට",
|
||||
"encryption_dot_desc": "මෙම තොට වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කවුළුව හරහා TLS-හරහා-ව.නා.ප. සේවාදායකයක් ධාවනය කරනු ඇත.",
|
||||
"encryption_doq": "QUIC-හරහා-ව.නා.ප. තොට",
|
||||
"encryption_doq_desc": "මෙම තොට වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම තොට හරහා QUIC-හරහා-ව.නා.ප. සේවාදායකයක් ධාවනය කරනු ඇත. එය පරීක්‍ෂාත්මක වන අතර විශ්වාසදායක නොවිය හැකිය. එසේම, මේ වන විට එයට සහාය දක්වන බොහෝ අනුග්‍රාහක නැත.",
|
||||
"encryption_certificates": "සහතික",
|
||||
"encryption_certificates_input": "ඔබගේ PEM-කේතනය කළ සහතික පිටපත් කර මෙහි අලවන්න.",
|
||||
"encryption_status": "තත්වය",
|
||||
@@ -332,24 +354,25 @@
|
||||
"encryption_reset": "සංකේතාංකන සැකසුම් යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
|
||||
"topline_expiring_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත්වීමට ආසන්න වී ඇත. <0>සංකේතන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
|
||||
"topline_expired_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත් වී ඇත. <0>සංකේතන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
|
||||
"form_error_port_range": "80-65535 පරාසය හි කෙවෙනියක අගයක් ඇතුල් කරන්න",
|
||||
"form_error_port_unsafe": "මෙය අනාරක්ෂිත කෙවෙනියකි",
|
||||
"form_error_port_range": "80-65535 පරාසය හි තොටක අගයක් ඇතුල් කරන්න",
|
||||
"form_error_port_unsafe": "මෙය අනාරක්ෂිත තොටකි",
|
||||
"form_error_equal": "සමාන නොවිය යුතුය",
|
||||
"form_error_password": "මුරපදය නොගැලපුණි",
|
||||
"form_error_password": "මුරපදය නොගැළපේ",
|
||||
"reset_settings": "සැකසුම් යළි පිහිටුවන්න",
|
||||
"update_announcement": "ඇඩ්ගාර්ඩ් හෝම් {{version}} දැන් ලබා ගත හැකිය! වැඩි විස්තර සඳහා <0>මෙය ඔබන්න</0>.",
|
||||
"setup_guide": "පිහිටුවීමේ මාර්ගෝපදේශය",
|
||||
"dns_addresses": "ව.නා.ප. ලිපින",
|
||||
"dns_start": "ව.නා.ප. සේවාදායකය ආරම්භ වෙමින්",
|
||||
"dns_status_error": "ව.නා.ප. සේවාදායකයේ තත්වය පරීක්‍ෂා කිරීමේදී දෝෂයකි",
|
||||
"dns_status_error": "ව.නා.ප. සේවාදායකයේ තත්වය පරීක්‍ෂා කිරීමේ දෝෂයකි",
|
||||
"down": "බිඳ වැටී",
|
||||
"fix": "නිරාකරණය",
|
||||
"dns_providers": "මෙහි තෝරා ගැනීමට <0>දැනුවත් ව.නා.ප. සපයන්නන්ගේ ලැයිස්තුවක්</0> ඇත.",
|
||||
"update_now": "යාවත්කාල කරන්න",
|
||||
"update_failed": "ස්වයං යාවත්කාලය අසමත් විය. අතින් යාවත්කාල කිරීමට කරුණාකර <a>පියවර අනුගමනය කරන්න</a>.",
|
||||
"manual_update": "අතින් යාවත්කාල කිරීමට <a>මෙම පියවර</a> අනුගමනය කරන්න.",
|
||||
"processing_update": "රැඳී සිටින්න, ඇඩ්ගාර්ඩ් හෝම් යාවත්කාල වෙමින්",
|
||||
"clients_title": "අනුග්‍රාහක",
|
||||
"clients_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් වෙත සම්බන්ධිත උපාංග වින්‍යාසගත කරන්න",
|
||||
"clients_title": "නිබැඳි අනුග්‍රාහක",
|
||||
"clients_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් වෙත සම්බන්ධිත උපාංග සඳහා නිබැඳි අනුග්‍රාහක වාර්තා වින්‍යාසගත කරන්න",
|
||||
"settings_global": "ගෝලීය",
|
||||
"settings_custom": "අභිරුචි",
|
||||
"table_client": "අනුග්‍රාහකය",
|
||||
@@ -374,9 +397,9 @@
|
||||
"clients_not_found": "අනුග්‍රාහක හමු නොවිණි",
|
||||
"client_confirm_delete": "\"{{key}}\" අනුග්‍රාහකය ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
|
||||
"list_confirm_delete": "මෙම ලැයිස්තුව ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
|
||||
"auto_clients_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතා කරන අනුග්‍රාහක දත්ත, නමුත් වින්‍යාසය තුළ ගබඩා කර නැති",
|
||||
"auto_clients_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතා කරන නිබැඳි අනුග්‍රාහක තුළ නැති උපාංග",
|
||||
"access_title": "ප්‍රවේශවීමට සැකසුම්",
|
||||
"access_desc": "මෙහිදී ඔබට ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය සඳහා ප්‍රවේශ වීමේ නීති වින්‍යාසගත කළ හැකිය.",
|
||||
"access_desc": "මෙහිදී ඔබට ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකයට ප්‍රවේශ වීමේ නීති වින්‍යාසගත කළ හැකිය",
|
||||
"access_allowed_title": "ඉඩ ලත් අනුග්‍රාහකයින්",
|
||||
"access_allowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් පමණක් ඉල්ලීම් පිළිගනු ඇත.",
|
||||
"access_disallowed_title": "නොඉඩ ලත් අනුග්‍රාහකයින්",
|
||||
@@ -388,6 +411,7 @@
|
||||
"check_updates_now": "දැන් යාවත්කාල පරීක්‍ෂා කරන්න",
|
||||
"dns_privacy": "ව.නා.ප. රහස්‍යතා",
|
||||
"setup_dns_privacy_3": "<0>මෙහි ඔබට භාවිතා කළ හැකි මෘදුකාංග ලැයිස්තුවක් ඇත.</0>",
|
||||
"setup_dns_privacy_android_2": "<1>HTTPS-හරහා-ව.නා.ප.</1> සහ <1>TLS-හරහා-ව.නා.ප.</1> සඳහා <0>ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇඩ්ගාර්ඩ්</0> සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_other_title": "වෙනත් ක්‍රියාවට නැංවූ දෑ",
|
||||
"setup_dns_privacy_other_2": "<0>ඩීඑන්එස්ප්‍රොක්සි</0> දන්නා සියලුම ආරක්‍ෂිත ව.නා.ප. කෙටුම්පත් සඳහා සහාය දක්වයි.",
|
||||
"setup_dns_privacy_other_3": "<1>DNS-over-HTTPS</1> සඳහා <0>dnscrypt-පෙරකලාසිය</0> සහාය දක්වයි.",
|
||||
@@ -429,6 +453,7 @@
|
||||
"interval_days": "දවස් {{count}}",
|
||||
"interval_days_plural": "දවස් {{count}}",
|
||||
"domain": "වසම",
|
||||
"ecs": "ECS",
|
||||
"answer": "උත්තරය",
|
||||
"filter_added_successfully": "පෙරහන සාර්ථකව එකතු කෙරිණි",
|
||||
"filter_removed_successfully": "ලැයිස්තුව සාර්ථකව ඉවත් කෙරිණි",
|
||||
@@ -436,7 +461,7 @@
|
||||
"statistics_configuration": "සංඛ්‍යාලේඛන වින්‍යාසය",
|
||||
"statistics_retention": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම",
|
||||
"statistics_retention_desc": "ඔබ කාල පරතරය අඩු කළහොත් සමහර දත්ත නැති වනු ඇත",
|
||||
"statistics_clear": " සංඛ්‍යාලේඛන ඉවත් කරන්න",
|
||||
"statistics_clear": "සංඛ්‍යාලේඛන හිස් කරන්න",
|
||||
"statistics_clear_confirm": "සංඛ්‍යාලේඛන ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
|
||||
"statistics_retention_confirm": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
|
||||
"statistics_cleared": "සංඛ්‍යාලේඛන සාර්ථකව ඉවත් කෙරිණි",
|
||||
@@ -475,11 +500,11 @@
|
||||
"fastest_addr_desc": "සියළුම ව.නා.ප. සේවාදායක වලින් විමසා සියළු ප්‍රතිචාර අතරින් වේගවත්ම අ.ජා.කෙ. ලිපිනය ලබා දෙයි. සියළුම ව.නා.ප. ප්‍රතිචාර සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් රැඳී සිටිය යුතු බැවින් මෙය ව.නා.ප. විමසුම් මන්දගාමී කරන නමුත් සමස්ත සම්බන්ධතාවය වැඩි දියුණු කරයි.",
|
||||
"autofix_warning_text": "ඔබ \"නිරාකරණය\" යන්න එබුවහොත්, ඔබගේ පද්ධතිය ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය භාවිතයට වින්‍යාසගත කෙරෙනු ඇත.",
|
||||
"autofix_warning_result": "ප්‍රතිඵලයක් ලෙස ඔබගේ පද්ධතියෙන් ලැබෙන සියළුම ව.නා.ප. ඉල්ලීම් මූලිකවම ඇඩ්ගාර්ඩ් හෝම් විසින් සකසනු ඇත.",
|
||||
"tags_title": "හැඳුනුම් සංකේත",
|
||||
"tags_desc": "අනුග්‍රාහකයට අනුරූප වන හැඳුනුම් සංකේත ඔබට තෝරා ගත හැකිය. පෙරහන් නීති වලට හැඳුනුම් සංකේත ඇතුළත් කළ හැකි අතර ඒවා වඩාත් නිවැරදිව යෙදීමට ඔබට ඉඩ සලසයි. <0>තව දැන ගන්න</0>",
|
||||
"form_select_tags": "අනුග්‍රාහක හැඳුනුම් සංකේත",
|
||||
"tags_title": "අනන්‍යන",
|
||||
"tags_desc": "අනුග්‍රාහකයට අනුරූපව අනන්‍යන ඔබට තෝරා ගත හැකිය. ඒවා වඩාත් නිවැරදිව යෙදීමට \nඅනන්යන පෙරහන් නීති වලට ඇතුළත් කරන්න. <0>තව දැන ගන්න</0>.",
|
||||
"form_select_tags": "අනුග්‍රාහක අනන්‍යන තෝරන්න",
|
||||
"check_title": "පෙරීම පරීක්‍ෂා කරන්න",
|
||||
"check_desc": "ධාරක නාමය පෙරහන් වේ දැයි පරීක්‍ෂා කරන්න",
|
||||
"check_desc": "සත්කාරක නාමය පෙරෙනවා දැයි පරීක්‍ෂා කරන්න.",
|
||||
"check": "පරීක්‍ෂාව",
|
||||
"form_enter_host": "ධාරක නාමයක් ඇතුල් කරන්න",
|
||||
"filtered_custom_rules": "අභිරුචි පෙරීමේ නීති මගින් පෙරහන් කරන ලදි",
|
||||
@@ -505,6 +530,7 @@
|
||||
"confirm_static_ip": "ඇඩ්ගාර්ඩ් හෝම් ඔබගේ ස්ථිතික අ.ජා.කෙ. (IP) ලිපිනය ලෙස {{ip}} වින්‍යාසගත කරනු ඇත. ඔබට ඉදිරියට යාමට අවශ්‍යද?",
|
||||
"list_updated": "ලැයිස්තු {{count}} ක් යාවත්කාල කෙරිණි",
|
||||
"list_updated_plural": "ලැයිස්තු {{count}} ක් යාවත්කාල කෙරිණි",
|
||||
"dnssec_enable": "DNSSEC සබල කරන්න",
|
||||
"all_queries": "සියළුම විමසුම්",
|
||||
"show_blocked_responses": "අවහිර කර ඇත",
|
||||
"show_whitelisted_responses": "ඉඩ දී ඇත",
|
||||
@@ -519,14 +545,15 @@
|
||||
"blocklist": "අවහිර කිරීමේ ලැයිස්තුව",
|
||||
"milliseconds_abbreviation": "මිලි තත්.",
|
||||
"cache_size": "නිහිතයෙහි ප්‍රමාණය",
|
||||
"cache_size_desc": "ව.නා.ප. නිහිතයෙහි ප්‍රමාණය (බයිට වලින්)",
|
||||
"cache_size_desc": "ව.නා.ප. නිහිතයෙහි ප්‍රමාණය (බයිට)",
|
||||
"cache_ttl_min_override": "අවම පව. කා. අභිබවන්න",
|
||||
"cache_ttl_max_override": "උපරිම පව. කා. අභිබවන්න",
|
||||
"enter_cache_size": "ව.නා.ප. නිහිතයෙහි ප්‍රමාණය යොදන්න (බයිට)",
|
||||
"enter_cache_ttl_min_override": "අවම පව. කා. (TTL) ඇතුල් කරන්න",
|
||||
"enter_cache_ttl_max_override": "උපරිම පව. කා. (TTL) ඇතුල් කරන්න",
|
||||
"cache_ttl_max_override_desc": "ව.නා.ප. නිහිතයෙහි නිවේශිත සඳහා ඉතා වැඩි පවත්නා කාලයක අගයක් (තත්.) සකසන්න",
|
||||
"ttl_cache_validation": "නිහිතයෙහි අවම පව. කා. (TTL) අගය උපරිම අගයට වඩා අඩු හෝ සමාන විය යුතුය",
|
||||
"cache_ttl_max_override_desc": "ව.නා.ප. නිහිතයෙහි නිවේශිත සඳහා උපරිම පවත්නා කාලයක අගයක් (තත්.) සකසන්න.",
|
||||
"ttl_cache_validation": "නිහිතයෙහි පාගාගෙන යන අවම පව. කා. (TTL) උපරිමයට වඩා අඩු හෝ සමාන විය යුතුය",
|
||||
"cache_optimistic": "සර්වශුභවාදී නිහිතගතය",
|
||||
"cache_optimistic_desc": "නිවේශිත කල් ඉකුත් වූ විට පවා ඇඩ්ගාර්ඩ් හෝම් ට නිහිතයෙන් ප්‍රතිචාර දැක්වීමට සලස්වයි එමෙන්ම ඒවා නැවත නැවුම් කිරීමට ද උත්සාහ කරයි.",
|
||||
"filter_category_general": "පොදු",
|
||||
"filter_category_security": "ආරක්‍ෂණ",
|
||||
@@ -539,10 +566,13 @@
|
||||
"setup_config_to_enable_dhcp_server": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කිරීමට වින්‍යාසය පිහිටුවන්න",
|
||||
"original_response": "මුල් ප්‍රතිචාරය",
|
||||
"click_to_view_queries": "විමසුම් බැලීමට ඔබන්න",
|
||||
"port_53_faq_link": "53 වන කෙවෙනිය බොහෝ විට \"DNSStubListener\" හෝ \"systemd-resolved\" සේවා භාවිතයට ගනු ලැබේ. කරුණාකර මෙය විසඳන්නේ කෙසේද යන්න පිළිබඳ <0>මෙම උපදෙස්</0> කියවන්න.",
|
||||
"port_53_faq_link": "53 වන තොට බොහෝ විට \"DNSStubListener\" හෝ \"systemd-resolved\" සේවා භාවිතයට ගනු ලැබේ. කරුණාකර මෙය විසඳන්නේ කෙසේද යන්න පිළිබඳ <0>මෙම උපදෙස්</0> කියවන්න.",
|
||||
"adg_will_drop_dns_queries": "ඇඩ්ගාර්ඩ් හෝම් මෙම අනුග්‍රාහකයේ සියළුම ව.නා.ප. විමසුම් අතහැර දමනු ඇත.",
|
||||
"filter_allowlist": "අවවාදයයි: මෙම ක්‍රියාමාර්ගය ඉඩලත් අනුග්‍රාහක ලේඛන වලින්ද \"{{disallowed_rule}}\" නීතිය බැහැර කරයි.",
|
||||
"last_rule_in_allowlist": "\"{{disallowed_rule}}\" නීතිය බැහැර කිරීම \"ඉඩලත් අනුග්‍රාහක\" ලේඛනය අබල කරන බැවින් මෙම අනුග්‍රාහකය ඉඩ නොදීමට නොහැකිය.",
|
||||
"use_saved_key": "පෙර සුරැකි යතුර භාවිතා කරන්න",
|
||||
"parental_control": "දෙමාපිය පාලනය",
|
||||
"safe_browsing": "ආරක්‍ෂිත පිරික්සුම",
|
||||
"served_from_cache": "{{value}} <i>(නිහිතයෙන් ගැනිණි)</i>"
|
||||
"served_from_cache": "{{value}} <i>(නිහිතයෙන් ගැනිණි)</i>",
|
||||
"form_error_password_length": "මුරපදය අවම වශයෙන් අකුරු {{value}} ක් දිගු විය යුතුමයි"
|
||||
}
|
||||
|
||||
Reference in New Issue
Block a user