Files
AdGuardHome/client/src/__locales/si-lk.json
Ainar Garipov 68452e5330 cherry-pick: client: upd i18n
Updates #2643.

Squashed commit of the following:

commit bc3de579e00762bc2c4b62fb1f7ba73837c10bff
Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM>
Date:   Wed Dec 29 15:37:29 2021 +0300

    client: upd si-lk i18n again

commit 2cd5436b6e8c1918855aff58dd0958fe47b47e90
Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM>
Date:   Wed Dec 29 15:08:21 2021 +0300

    client: upd i18n
2021-12-29 16:03:34 +03:00

550 lines
69 KiB
JSON

{
"client_settings": "අනුග්‍රාහක සැකසුම්",
"example_upstream_comment": "ඔබට අදහසක් සඳහන් කළ හැකිය",
"parallel_requests": "සමාන්තර ඉල්ලීම්",
"load_balancing": "ධාරිතාව තුලනය",
"local_ptr_title": "පෞද්ගලික ප්‍රතිවර්ත ව.නා.ප. සේවාදායක",
"local_ptr_placeholder": "පේළියකට එක් සේවාදායක ලිපිනය බැගින් යොදන්න",
"resolve_clients_title": "අනුග්‍රාහකවල අ.ජා.කෙ. ලිපින ප්‍රතිවර්ත විසඳීම සබල කරන්න",
"check_dhcp_servers": "ග.ධා.වි.කෙ. සේවාදායක සඳහා පරීක්‍ෂා කරන්න",
"save_config": "වින්‍යාසය සුරකින්න",
"enabled_dhcp": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කෙරිණි",
"disabled_dhcp": "ග.ධා.වි.කෙ. සේවාදායකය අබල කෙරිණි",
"unavailable_dhcp_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් හට ඔබගේ මෙහෙයුම් පද්ධතියේ ග.ධා.වි.කෙ. සේවාදායකයක් ධාවනය කිරීමට නොහැකිය",
"dhcp_title": "ග.ධා.වි.කෙ. සේවාදායකය (පර්යේෂණාත්මක!)",
"dhcp_description": "ඔබගේ මාර්ගකාරකය ග.ධා.වි.කෙ. (DHCP) සැකසුම් ලබා නොදෙන්නේ නම්, ඔබට ඇඩ්ගාර්ඩ් හි ඇති ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කළ හැකිය.",
"dhcp_enable": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කරන්න",
"dhcp_disable": "ග.ධා.වි.කෙ. සේවාදායකය අබල කරන්න",
"dhcp_config_saved": "ග.ධා.වි.කෙ. වින්‍යාසය සාර්ථකව සුරකින ලදි",
"dhcp_ipv4_settings": "ග.ධා.වි.කෙ. අ.ජා.කෙ. 4 සැකසුම්",
"dhcp_ipv6_settings": "ග.ධා.වි.කෙ. අ.ජා.කෙ. 6 සැකසුම්",
"form_error_required": "අවශ්‍ය ක්ෂේත්‍රයකි",
"form_error_ip4_format": "වලංගු නොවන IPv4 ලිපිනයකි",
"form_error_ip4_range_start_format": "පරාසය ආරම්භයේ අ.ජා.කෙ.4 ලිපිනය වලංගු නොවේ",
"form_error_ip4_range_end_format": "පරාසය අවසානයේ අ.ජා.කෙ.4 ලිපිනය වලංගු නොවේ",
"form_error_ip6_format": "වලංගු නොවන අ.ජා.කෙ.6 ලිපිනයකි",
"form_error_ip_format": "අ.ජා.කෙ. (IP) ලිපිනය වලංගු නොවේ",
"form_error_mac_format": "මා.ප්‍ර.පා. ලිපිනය වලංගු නොවේ",
"form_error_client_id_format": "අනුග්‍රාහකයේ හැඳු. වලංගු නොවේ",
"form_error_server_name": "වලංගු නොවන සේවාදායක නාමයකි",
"form_error_positive": "0 ට වඩා වැඩි විය යුතුය",
"dhcp_form_range_title": "අ.ජා. කෙ. (IP) ලිපින පරාසය",
"dhcp_form_range_start": "පරාසය ආරම්භය",
"dhcp_form_range_end": "පරාසය අවසානය",
"dhcp_interface_select": "ග.ධා.වි.කෙ. අතුරුමුහුණත තෝරන්න",
"dhcp_hardware_address": "දෘඩාංග ලිපිනය",
"dhcp_ip_addresses": "අ.ජා.කෙ. (IP) ලිපින",
"ip": "අ.ජා.කෙ. (IP)",
"dhcp_table_hostname": "ධාරක නාමය",
"dhcp_table_expires": "කල් ඉකුත් වීම",
"dhcp_warning": "ඔබට කෙසේ හෝ ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කිරීමට අවශ්‍ය නම්, ඔබගේ ජාලයේ වෙනත් ක්‍රියාකාරී ග.ධා.වි.කෙ. සේවාදායකයක් නැති බව තහවුරු කරගන්න. මෙය සම්බන්ධිත උපාංග සඳහා අන්තර්ජාලය බිඳ දැමිය හැකිය!",
"dhcp_error": "ජාලයේ තවත් ග.ධා.වි.කෙ. සේවාදායකයක් තිබේද යන්න නිශ්චය කළ නොහැකි විය.",
"dhcp_static_ip_error": "ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් සැකසිය යුතුය. මෙම ජාල අතුරුමුහුණත ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් භාවිතයෙන් වින්‍යාසගත කර තිබේද යන්න තීරණය කිරීමට ඇඩ්ගාර්ඩ් හෝම් අසමත් විය. කරුණාකර ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් අතින් සකසන්න.",
"dhcp_dynamic_ip_found": "ඔබගේ පද්ධතිය <0>{{interfaceName}}</0> අතුරු මුහුණත සඳහා ගතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපින වින්‍යාසය භාවිතා කරයි. ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් සැකසිය යුතුය. ඔබගේ වර්තමාන අ.ජා. කෙ. ලිපිනය <0>{{ipAddress}}</0> වේ. ඔබ \"ග.ධා.වි.කෙ. සබල කරන්න\" බොත්තම එබුවහොත් ඇඩ්ගාර්ඩ් හෝම් ස්වයංක්‍රීයව මෙම අ.ජා. කෙ. ලිපිනය ස්ථිතික ලෙස සකසනු ඇත.",
"dhcp_reset": "ග.ධා.වි.කෙ. වින්‍යාසය යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"country": "රට",
"city": "නගරය",
"delete_confirm": "\"{{key}}\" මකා දැමීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"form_enter_hostname": "ධාරක නාමය ඇතුල් කරන්න",
"error_details": "දෝෂ විස්තර",
"response_details": "ප්‍රතිචාරයෙහි විස්තර",
"request_details": "ඉල්ලීමෙහි විස්තර",
"client_details": "අනුග්‍රාහකයේ විස්තර",
"details": "විස්තර",
"back": "ආපසු",
"dashboard": "උපකරණ පුවරුව",
"settings": "සැකසුම්",
"filters": "පෙරහන්",
"filter": "පෙරහන",
"query_log": "විමසුම් ලොගය",
"compact": "සංක්ෂිප්ත",
"nothing_found": "කිසිවක් හමු නොවිණි",
"faq": "නිති පැණ",
"version": "අනුවාදය",
"address": "ලිපිනය",
"protocol": "කෙටුම්පත",
"on": "සක්‍රියයි",
"off": "අක්‍රියයි",
"copyright": "ප්‍රකාශන හිමිකම",
"homepage": "මුල් පිටුව",
"report_an_issue": "ගැටලුවක් වාර්තා කරන්න",
"privacy_policy": "රහස්‍යතා ප්‍රතිපත්තිය",
"enable_protection": "රැකවරණය සබල කරන්න",
"enabled_protection": "රැකවරණය සබල කෙරිණි",
"disable_protection": "රැකවරණය අබල කරන්න",
"disabled_protection": "රැකවරණය අබල කෙරිණි",
"refresh_statics": "සංඛ්‍යාලේඛන නැවුම් කරන්න",
"dns_query": "ව.නා.ප. (DNS) විමසුම්",
"blocked_by": "<0>පෙරහන් මගින් අවහිර කළ</0>",
"stats_malware_phishing": "අවහිර කළ ද්වේශාංග/තතුබෑම්",
"stats_adult": "අවහිර කළ වැඩිහිටි වියමන අඩවි",
"stats_query_domain": "ජනප්‍රිය විමසන ලද වසම්",
"for_last_24_hours": "පසුගිය පැය 24 සඳහා",
"for_last_days": "පසුගිය දවස් {{count}} සඳහා",
"for_last_days_plural": "පසුගිය දවස් {{count}} සඳහා",
"stats_disabled": "සංඛ්‍යාලේඛන අබල කර ඇත. එය <0>සැකසුම් පිටුවෙන්</0> සබල කළ හැකිය.",
"stats_disabled_short": "සංඛ්‍යාලේඛන අබල කර ඇත",
"no_domains_found": "වසම් කිසිවක් හමු නොවිණි",
"requests_count": "ඉල්ලීම් ගණන",
"top_blocked_domains": "ජනප්‍රිය අවහිර කළ වසම්",
"top_clients": "ජනප්‍රිය අනුග්‍රාහක",
"no_clients_found": "අනුග්‍රාහක හමු නොවිණි",
"general_statistics": "පොදු සංඛ්‍යාලේඛන",
"number_of_dns_query_days": "පසුගිය දවස් {{count}} සඳහා සැකසූ ව.නා.ප. විමසුම් ගණන",
"number_of_dns_query_days_plural": "පසුගිය දවස් {{count}} සඳහා සැකසූ ව.නා.ප. විමසුම් ගණන",
"number_of_dns_query_24_hours": "පසුගිය පැය 24 සඳහා සැකසූ ව.නා.ප. විමසුම් ගණන",
"number_of_dns_query_blocked_24_hours": "දැන්වීම් වාරණ පෙරහන් සහ ධාරක වාරණ ලැයිස්තු මගින් අවහිර කළ ව.නා.ප. ඉල්ලීම් ගණන",
"number_of_dns_query_blocked_24_hours_by_sec": "ඇඩ්ගාර්ඩ් පිරික්සුම් ආරක්‍ෂණ ඒකකය මගින් අවහිර කළ ව.නා.ප. ඉල්ලීම් ගණන",
"number_of_dns_query_blocked_24_hours_adult": "අවහිර කළ වැඩිහිටි වියමන අඩවි ගණන",
"enforced_save_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කළ",
"number_of_dns_query_to_safe_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කළ සෙවුම් යන්ත්‍ර සඳහා ව.නා.ප. ඉල්ලීම් ගණන",
"average_processing_time": "සාමාන්‍ය සැකසුම් කාලය",
"average_processing_time_hint": "ව.නා.ප. ඉල්ලීමක් සැකසීමේ සාමාන්‍ය කාලය මිලි තත්පර වලින්",
"block_domain_use_filters_and_hosts": "පෙරහන් සහ ධාරක ගොනු භාවිතා කරමින් වසම් අවහිර කරන්න",
"filters_block_toggle_hint": "ඔබට අවහිර කිරීමේ නීති <a>පෙරහන්</a> තුළ පිහිටුවිය හැකිය.",
"use_adguard_browsing_sec": "ඇඩ්ගාර්ඩ් පිරික්සුම් ආරක්‍ෂණ වියමන සේවාව භාවිතා කරන්න",
"use_adguard_parental": "ඇඩ්ගාර්ඩ් දෙමාපිය පාලන වියමන සේවාව භාවිතා කරන්න",
"use_adguard_parental_hint": "වසමේ වැඩිහිටියන්ට අදාල කරුණු අඩංගු දැයි ඇඩ්ගාර්ඩ් හෝම් විසින් පරීක්ෂා කරනු ඇත. එය පිරික්සුම් ආරක්‍ෂණ වියමන සේවාව මෙන් රහස්‍යතා හිතකාමී යෙ.ක්‍ර. අ.මු. (API) භාවිතා කරයි.",
"enforce_safe_search": "ආරක්‍ෂිත සෙවුම භාවිතා කරන්න",
"enforce_save_search_hint": "ඇඩ්ගාර්ඩ් හෝම් පහත සෙවුම් යන්ත්‍ර තුළ ආරක්‍ෂිත සෙවුම බලාත්මක කරනු ඇත: ගූගල්, යූටියුබ්, බින්ග්, ඩක්ඩක්ගෝ, යාන්ඩෙක්ස් සහ පික්සාබේ.",
"no_servers_specified": "සේවාදායක කිසිවක් නිශ්චිතව දක්වා නැත",
"general_settings": "පොදු සැකසුම්",
"dns_settings": "ව.නා.ප. සැකසුම්",
"dns_blocklists": "ව.නා.ප. අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තු",
"dns_allowlists": "ව.නා.ප. ඉඩ දීමේ ලැයිස්තු",
"dns_blocklists_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් විසින් අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තු වලට ගැළපෙන වසම් අවහිර කරනු ඇත.",
"dns_allowlists_desc": "ඉඩ දීමේ ව.නා.ප. ලැයිස්තුවල වසම් කිසියම් අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුවක අඩංගු වුවද එය නොසලකා හැර ඉඩ දෙනු ලැබේ.",
"custom_filtering_rules": "අභිරුචි පෙරීමේ නීති",
"encryption_settings": "සංකේතන සැකසුම්",
"dhcp_settings": "ග.ධා.වි.කෙ. සැකසුම්",
"upstream_dns": "Upstream ව.නා.ප. සේවාදායක",
"upstream_dns_help": "පේළියකට එක් සේවාදායක ලිපිනය බැගින් ඇතුල් කරන්න. upstream ව.නා.ප. (DNS) \n සේවාදායක වින්‍යාසගත කිරීම ගැන <a>තව දැනගන්න</a>.",
"upstream_dns_configured_in_file": "{{path}} හි වින්‍යාසගත කර ඇත",
"apply_btn": "යොදන්න",
"disabled_filtering_toast": "පෙරීම අබල කෙරිණි",
"enabled_filtering_toast": "පෙරීම සබල කෙරිණි",
"disabled_safe_browsing_toast": "ආරක්‍ෂිත පිරික්සුම අබල කෙරිණි",
"enabled_safe_browsing_toast": "ආරක්‍ෂිත පිරික්සුම සබල කෙරිණි",
"disabled_parental_toast": "දෙමාපිය පාලනය අබල කෙරිණි",
"enabled_parental_toast": "දෙමාපිය පාලනය සබල කෙරිණි",
"disabled_safe_search_toast": "ආරක්‍ෂිත සෙවුම අබල කෙරිණි",
"enabled_save_search_toast": "ආරක්‍ෂිත සෙවුම සබල කෙරිණි",
"enabled_table_header": "සබලයි",
"name_table_header": "නම",
"list_url_table_header": "ඒ.ස.නි.(URL) ලැයිස්තුව",
"rules_count_table_header": "නීති ගණන",
"last_time_updated_table_header": "අවසන් යාවත්කාල වීම",
"actions_table_header": "ක්‍රියාමාර්ග",
"request_table_header": "ඉල්ලීම",
"edit_table_action": "සංස්කරණය කරන්න",
"delete_table_action": "මකන්න",
"elapsed": "ගත වූ කාලය",
"filters_and_hosts_hint": "ඇඩ්ගාර්ඩ් හෝම් මූලික දැන්වීම් වාරණ නීති සහ ධාරක ගොනු පද ගැලපුම් තේරුම් ගනී.",
"no_blocklist_added": "අවහිර කිරීමේ ලැයිස්තු එකතු කර නැත",
"no_whitelist_added": "ඉඩ දීමේ ලැයිස්තු එකතු කර නැත",
"add_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුවක් එකතු කරන්න",
"add_allowlist": "ඉඩ දීමේ ලැයිස්තුවක් එකතු කරන්න",
"cancel_btn": "අවලංගු",
"enter_name_hint": "නම ඇතුල් කරන්න",
"enter_url_or_path_hint": "ලැයිස්තුවක ඒ.ස.නි.(URL) හෝ ස්ථීර මාර්ගයක් ඇතුල් කරන්න",
"check_updates_btn": "යාවත්කාල පරීක්‍ෂා කරන්න",
"new_blocklist": "නව අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව",
"new_allowlist": "නව ඉඩ දීමේ ලැයිස්තුව",
"edit_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව සංස්කරණය",
"edit_allowlist": "ඉඩ දීමේ ලැයිස්තුව සංස්කරණය",
"choose_blocklist": "අවහිර කීරීමේ ලැයිස්තුවක් තෝරන්න",
"choose_allowlist": "ඉඩ දීමේ ලැයිස්තු තෝරන්න",
"enter_valid_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුවට වලංගු ඒ.ස.නි.(URL) ලිපිනයක් ඇතුල් කරන්න.",
"enter_valid_allowlist": "ඉඩ දීමේ ලැයිස්තුවට වලංගු ඒ.ස.නි.(URL) ලිපිනයක් ඇතුල් කරන්න.",
"form_error_url_format": "වලංගු නොවන ඒ.ස.නි.(URL) ආකෘතියකි",
"form_error_url_or_path_format": "ලැයිස්තුවක වලංගු නොවන ඒ.ස.නි.(URL) හෝ ස්ථීර මාර්ගයකි",
"custom_filter_rules": "අභිරුචි පෙරීමේ නීති",
"custom_filter_rules_hint": "පේළියකට එක් නීතියක් බැගින් ඇතුල් කරන්න. ඔබට දැන්වීම් අවහිර කිරීමේ නීති හෝ ධාරක ගොනු පද ගැලපුම් භාවිතා කළ හැකිය.",
"system_host_files": "පද්ධතියේ සත්කාරක ගොනු",
"examples_title": "උදාහරණ",
"example_meaning_filter_block": "උදාහරණය.ලංකා වසමට සහ එහි සියළුම උප වසම් වලට ප්‍රවේශය අවහිර කරයි",
"example_meaning_filter_whitelist": "උදාහරණය.ලංකා වසමට සහ එහි සියළුම උප වසම් වලට ප්‍රවේශය අනවහිර කරයි",
"example_meaning_host_block": "ඇඩ්ගාර්ඩ් හෝම් දැන් උදාහරණය.ලංකා වසම සඳහා 127.0.0.1 ලිපිනය ලබා දෙනු ඇත (නමුත් එහි උප ලිපින නොවේ).",
"example_comment": "! මෙතැන අදහස් දැක්වීමක්",
"example_comment_meaning": "අදහසක්",
"example_comment_hash": "# එසේම අදහස් දැක්වීමක්",
"example_regex_meaning": "නිශ්චිතව දක්වා ඇති නිත්‍ය වාක්‍යවිධියට ගැලපෙන වසම් වෙත ප්‍රවේශය අවහිර කරයි",
"example_upstream_regular": "සාමාන්‍ය ව.නා.ප. (UDP හරහා)",
"example_upstream_dot": "සංකේතිත <0>DNS-over-TLS</0>",
"example_upstream_doh": "සංකේතිත <0>DNS-over-HTTPS</0>",
"example_upstream_doq": "සංකේතිත <0>DNS-over-QUIC</0>",
"example_upstream_tcp": "සාමාන්‍ය ව.නා.ප. (TCP/ස.පා.කෙ. හරහා) ",
"all_lists_up_to_date_toast": "සියළුම ලැයිස්තු දැනටමත් යාවත්කාලීනයි",
"dns_test_ok_toast": "සඳහන් කළ ව.නා.ප. සේවාදායක නිවැරදිව ක්‍රියා කරයි",
"dns_test_not_ok_toast": "\"{{key}}\" සේවාදායක(ය): භාවිතා කිරීමට නොහැකි විය, ඔබ එය නිවැරදිව ලියා ඇතිදැයි පරීක්‍ෂා කරන්න",
"unblock": "අනවහිර",
"block": "අවහිර",
"disallow_this_client": "මෙම අනුග්‍රාහකයට නොඉඩ දෙන්න",
"allow_this_client": "මෙම අනුග්‍රාහකයට ඉඩ දෙන්න",
"block_for_this_client_only": "මෙම අනුග්‍රාහකයට පමණක් අවහිර කරන්න",
"unblock_for_this_client_only": "මෙම අනුග්‍රාහකයට පමණක් අනවහිර කරන්න",
"time_table_header": "වේලාව",
"date": "දිනය",
"domain_name_table_header": "වසම් නාමය",
"domain_or_client": "වසම හෝ අනුග්‍රාහකය",
"type_table_header": "වර්ගය",
"response_table_header": "ප්‍රතිචාරය",
"response_code": "ප්‍රතිචාර කේතය",
"client_table_header": "අනුග්‍රාහකය",
"empty_response_status": "හිස්",
"show_all_filter_type": "සියල්ල පෙන්වන්න",
"show_filtered_type": "පෙරූ දෑ පෙන්වන්න",
"refresh_btn": "නැවුම් කරන්න",
"previous_btn": "පෙර",
"next_btn": "ඊළඟ",
"loading_table_status": "පූරණය ‌වෙමින්...",
"page_table_footer_text": "පිටුව",
"rows_table_footer_text": "පේළි",
"updated_custom_filtering_toast": "අභිරුචි නීති සාර්ථකව සුරකින ලදි",
"rule_removed_from_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති තුළින් නීතියක් ඉවත් කෙරිණි: {{rule}}",
"rule_added_to_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති තුළට මෙම නීතිය එකතු කෙරිණි: {{rule}}",
"query_log_response_status": "තත්වය: {{value}}",
"query_log_filtered": "{{filter}} මගින් පෙරිණි",
"query_log_confirm_clear": "සම්පූර්ණ විමසුම් ලොගය ඉවත් කිරීමට අවශ්‍ය යැයි ඔබට විශ්වාසද?",
"query_log_updated": "විමසුම් ලොගය සාර්ථකව යාවත්කාලීන කරන ලදි",
"query_log_clear": "විමසුම් ලොග ඉවත් කරන්න",
"query_log_retention": "විමසුම් ලොග රඳවා තබා ගැනීම",
"query_log_enable": "ලොගය සබල කරන්න",
"query_log_configuration": "ලොග වින්‍යාසය",
"query_log_disabled": "විමසුම් ලොගය අබල කර ඇති අතර එය <0>සැකසුම්</0> තුළ වින්‍යාසගත කළ හැකිය",
"query_log_strict_search": "ඉතා නිවැරදිව සෙවීමට ද්විත්ව උද්ධෘතය භාවිතා කරන්න",
"query_log_retention_confirm": "විමසුම් ලොගය රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
"anonymize_client_ip": "අනුග්‍රාහකයෙහි අ.ජා.කෙ. (IP) නිර්නාමික කරන්න",
"anonymize_client_ip_desc": "ලොග සහ සංඛ්‍යාලේඛන තුළ අනුග්‍රාහකයේ සම්පූර්ණ අ.ජා.කෙ. ලිපිනය සුරැකීමෙන් වලකින්න",
"dns_config": "ව.නා.ප. සේවාදායක වින්‍යාසය",
"dns_cache_config": "ව.නා.ප. නිහිත වින්‍යාසය",
"dns_cache_config_desc": "මෙහිදී ඔබට ව.නා.ප. නිහිතය වින්‍යාසගත කළ හැකිය",
"blocking_mode": "අවහිර කරන ආකාරය",
"default": "සුපුරුදු",
"nxdomain": "නොපවතින වසම",
"refused": "REFUSED",
"null_ip": "අභිශූන්‍යය අ.ජා.කෙ.",
"custom_ip": "අභිරුචි අ.ජා.කෙ.",
"blocking_ipv4": "අ.ජා.කෙ.4 අවහිර කිරීම",
"blocking_ipv6": "අ.ජා.කෙ.6 අවහිර කිරීම",
"client_id": "අනුග්‍රාහකයේ හැඳුනුම",
"client_id_placeholder": "අනුග්‍රාහකයේ හැඳුනුම යොදන්න",
"download_mobileconfig": "වින්‍යාසගත ගොනුව බාගන්න",
"plain_dns": "සරල ව.නා.ප.",
"form_enter_rate_limit": "අනුපාත සීමාව ඇතුල් කරන්න",
"rate_limit": "අනුපාත සීමාව",
"edns_enable": "EDNS අනුග්‍රාහක අනුජාලය සබල කරන්න",
"rate_limit_desc": "එක් අනුග්‍රාහකයකට ඉඩ දී ඇති තත්පරයට ඉල්ලීම් ගණන. එය 0 ලෙස සැකසීම යනුවෙන් අදහස් කරන්නේ සීමාවක් නැති බවයි.",
"blocking_ipv4_desc": "අවහිර කළ A ඉල්ලීමක් සඳහා ආපසු එවිය යුතු අ.ජා.කෙ. (IP) ලිපිනය",
"blocking_ipv6_desc": "අවහිර කළ AAAA ඉල්ලීමක් සඳහා ආපසු එවිය යුතු අ.ජා.කෙ. (IP) ලිපිනය",
"blocking_mode_default": "පොදු: දැන්වීම් අවහිර කරන ආකාරයේ නීතියක් මගින් අවහිර කළ විට REFUSED සමඟ ප්‍රතිචාර දක්වයි; /etc/host-style ආකාරයේ නීතියක් මගින් අවහිර කළ විට නීතියේ දක්වා ඇති අ.ජා. කෙ. ලිපිනය සමඟ ප්‍රතිචාර දක්වයි",
"blocking_mode_refused": "REFUSED: REFUSED කේතය සමඟ ප්‍රතිචාර දක්වයි",
"blocking_mode_nxdomain": "නොපවතින වසම: NXDOMAIN කේතය සමඟ ප්‍රතිචාර දක්වයි",
"blocking_mode_null_ip": "අභිශූන්‍යය අ.ජා.කෙ.: ශුන්‍ය අ.ජා.කෙ. ලිපිනය සමඟ ප්‍රතිචාර දක්වයි (A සඳහා 0.0.0.0; AAAA සඳහා ::)",
"blocking_mode_custom_ip": "අභිරුචි අන්තර්ජාල කෙටුම්පත: අතින් සැකසූ අ.ජා. කෙ. ලිපිනයක් සමඟ ප්‍රතිචාර දක්වයි",
"upstream_dns_client_desc": "ඔබ මෙම ක්ෂේත්‍රය හිස්ව තබා ගන්නේ නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් <0>ව.නා.ප. සැකසුම්</0> හි වින්‍යාසගත කර ඇති සේවාදායක භාවිතා කරනු ඇත.",
"tracker_source": "ලුහුබැඳීම් මූලාශ්‍රය",
"source_label": "මූලාශ්‍රය",
"found_in_known_domain_db": "දැනුවත් වසම් දත්ත ගබඩාවේ හමු විය.",
"category_label": "ප්‍රවර්ගය",
"rule_label": "නීති(ය)",
"list_label": "ලැයිස්තුව",
"unknown_filter": "{{filterId}} නොදන්නා පෙරහනකි",
"known_tracker": "දැනුවත් ලුහුබැඳීමකි",
"install_welcome_title": "ඇඩ්ගාර්ඩ් හෝම් වෙත සාදරයෙන් පිළිගනිමු!",
"install_welcome_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් යනු ජාලය පුරා ඇති දැන්වීම් සහ ලුහුබැඳීම අවහිර කරන ව.නා.ප. සේවාදායකයකි. ඔබගේ මුළු ජාලය සහ සියළුම උපාංග පාලනය කිරීමට ඉඩ සලසා දීම එහි පරමාර්ථය යි, එයට අනුග්‍රාහක පාර්ශවීය වැඩසටහනක් භාවිතා කිරීම අවශ්‍ය නොවේ.",
"install_settings_title": "පරිපාලක වියමන අතුරු මුහුණත",
"install_settings_listen": "සවන් දෙන අතුරු මුහුණත",
"install_settings_port": "කෙවෙනිය",
"install_settings_interface_link": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක වියමන අතුරු මුහුණතට පහත ලිපින වලින් ප්‍රවේශ වීමට හැකිය:",
"form_error_port": "වලංගු කෙවෙනියක අගයක් යොදන්න",
"install_settings_dns": "ව.නා.ප. සේවාදායකය",
"install_settings_dns_desc": "පහත ලිපිනයන්හි ව.නා.ප. සේවාදායකය භාවිතා කිරීම සඳහා ඔබගේ උපාංග හෝ මාර්ගකාරකය වින්‍යාසගත කිරීමට අවශ්‍ය වනු ඇත:",
"install_settings_all_interfaces": "සියලුම අතුරුමුහුණත්",
"install_auth_title": "සත්‍යාපනය",
"install_auth_desc": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලන වියමන අතුරු මුහුණතට මුරපද සත්‍යාපනය වින්‍යාසගත කළ යුතුය. එය ඔබගේ ස්ථානීය ජාල‌යෙන් පමණක් ප්‍රවේශ විය හැකි වුවද, එය තව දුරටත් සීමා රහිත ප්‍රවේශයකින් ආරක්ෂා කර ගැනීම වැදගත් ය.",
"install_auth_username": "පරිශීලක නාමය",
"install_auth_password": "මුරපදය",
"install_auth_confirm": "මුරපදය තහවුරු කරන්න",
"install_auth_username_enter": "පරිශීලක නාමය යොදන්න",
"install_auth_password_enter": "මුරපදය ඇතුල් කරන්න",
"install_step": "පියවර",
"install_devices_title": "ඔබගේ උපාංග වින්‍යාසගත කරන්න",
"install_devices_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතා කිරීම ආරම්භයට, ඔබගේ උපාංග එය පරිශ්‍රීලනයට වින්‍යාසගත කළ යුතුය.",
"install_submit_title": "සුභ පැතුම්!",
"install_submit_desc": "පිහිටුවීමේ ක්‍රියා පටිපාටිය අවසන් වී ඇති අතර ඔබ දැන් ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතය ආරම්භ කිරීමට සූදානම්ය.",
"install_devices_router": "මාර්ගකාරකය",
"install_devices_router_desc": "මෙම පිහිටුම ඔබගේ නිවසේ මාර්ගකාරකයට සම්බන්ධ සියලුම උපාංග ස්වයංක්‍රීයව ආවරණය කරන අතර ඔබට ඒ සෑම එකක්ම අතින් වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවේ.",
"install_devices_address": "ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය පහත ලිපිනයන්ට සවන් දෙමින් පවතී",
"install_devices_router_list_2": "ග.ධා.වි.කෙ. (DHCP)/ ව.නා.ප. (DNS) සැකසුම් සොයා ගන්න. අංක කට්ටල දෙකකට හෝ තුනකට ඉඩ දෙන ක්ෂේත්‍රයක් අසල ඇති ව.නා.ප. අකුරු බලන්න, සෑම එකක්ම ඉලක්කම් එකේ සිට තුන දක්වා කාණ්ඩ හතරකට බෙදා ඇත.",
"install_devices_router_list_3": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින එහි ඇතුල් කරන්න.",
"install_devices_router_list_4": "සමහර වර්ගයේ මාර්ගකාරක වල අභිරුචි ව.නා.ප. සේවාදායකයක් සැකසීමට නොහැකිය. මෙම අවස්ථාවේදී ඇඩ්ගාර්ඩ් හෝම් <0>ග.ධා.වි.කෙ. සේවාදායකයක්</0> ලෙස පිහිටුවන්නේ නම් එය උපකාර වනු ඇත. එසේ නැතිනම්, ඔබගේ විශේෂිත මාර්ගකාරකය සඳහා වූ ව.නා.ප. සේවාදායක රිසිකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොත පරීක්‍ෂා කළ යුතුය.",
"install_devices_windows_list_2": "ජාල සහ අන්තර්ජාල ප්‍රවර්ගයට ගොස් පසුව ජාල සහ බෙදාගැනීමේ මධ්‍යස්ථානය වෙත යන්න.",
"install_devices_windows_list_3": "\"උපයුක්තක‌‌‌යෙහි සැකසුම් වෙනස් කිරීම\" තිරයේ වම් පසින් සොයාගෙන එය මත ඔබන්න.",
"install_devices_windows_list_4": "ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාවය තෝරන්න, එය මත දකුණු-ක්ලික් කර ගුණාංග තෝරන්න.",
"install_devices_windows_list_5": "ලැයිස්තුවෙන් \"අන්තර්ජාල කෙටුම්පත් අනුවාදය 4 (TCP/IPv4)\" (හෝ, IPv6 සඳහා, \"අන්තර්ජාල කෙටුම්පත් අනුවාදය 6 (TCP/IPv6)\") සොයාගෙන එය තෝරා ඉන්පසු ගුණාංග මත නැවත ඔබන්න.",
"install_devices_windows_list_6": "'පහත සඳහන් ව.නා.ප. සේවාදායක ලිපින භාවිතා කරන්න' යන්න තෝරා ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින ඇතුල් කරන්න.",
"install_devices_macos_list_1": "ඇපල් නිරූපකය එබීමෙන් පසු පද්ධතියේ මනාප වෙත යන්න.",
"install_devices_macos_list_2": "ජාලය මත ඔබන්න.",
"install_devices_macos_list_3": "ඔබගේ ලැයිස්තුවේ පළමු සම්බන්ධතාවය තෝරා වැඩිදුර යන්න ඔබන්න.",
"install_devices_macos_list_4": "ව.නා.ප. (DNS) තීරුව තෝරා ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින ඇතුල් කරන්න.",
"install_devices_android_list_1": "ඇන්ඩ්‍රොයිඩ් මෙනුවෙහි මුල් තිරයෙන්, සැකසීම් මත තට්ටු කරන්න.",
"install_devices_android_list_2": "මෙනුවේ වයි-ෆයි මත තට්ටු කරන්න. පවතින සියලුම ජාල ලැයිස්තුගත කර ඇති තිරය පෙන්වනු ඇත (ජංගම සම්බන්ධතාවය සඳහා අභිරුචි ව.නා.ප. සැකසිය නොහැක).",
"install_devices_android_list_3": "සම්බන්ධිත ජාලය මත දිගු වේලාවක් ඔබන්න, ඉන්පසුව ජාලය වෙනස් කිරීම මත තට්ටු කරන්න.",
"install_devices_android_list_4": "ඔබට සමහර උපාංගවල සියළු සැකසුම් බැලීමට \"වැඩිදුර\" සඳහා වූ කොටුව සලකුණු කිරීමට අවශ්‍ය විය හැකිය. එමෙන්ම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ව.නා.ප. (DNS) සැකසුම් වෙනස් කිරීමට අ.ජා.කෙ. (IP) සැකසුම්, ග.ධා.වි.කෙ. (DHCP) සිට ස්ථිතික වෙත මාරු කළ යුතුය.",
"install_devices_android_list_5": "ව.නා.ප. 1 සහ ව.නා.ප. 2 පිහිටුවීම් අගයන් ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින වලට වෙනස් කරන්න.",
"install_devices_ios_list_1": "මුල් තිරයේ සිට, සැකසුම් මත තට්ටු කරන්න.",
"install_devices_ios_list_2": "වම්පස මෙනුවෙහි වයි-ෆයි තෝරන්න (ජං. දු.ක. සඳහා ව.නා.ප. වින්‍යාසගත කිරීමට නොහැකිය).",
"install_devices_ios_list_3": "දැනට ක්‍රියාකාරී ජාලයයහෙි නම මත තට්ටු කරන්න.",
"install_devices_ios_list_4": "ව.නා.ප. (DNS) ක්ෂේත්‍රය තුළ ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින ඇතුල් කරන්න.",
"get_started": "පටන් ගන්න",
"next": "ඊළඟ",
"open_dashboard": "උපකරණ පුවරුව විවෘත කරන්න",
"install_saved": "සාර්ථකව සුරකින ලදි",
"encryption_title": "සංකේතනය",
"encryption_desc": "ගුප්තකේතනය (HTTPS/TLS) සඳහා ව.නා.ප. සහ පරිපාලක වියමන අතුරු මුහුණත සහය දක්වයි",
"encryption_config_saved": "සංකේතන වින්‍යාසය සුරකින ලදි",
"encryption_server": "සේවාදායක‌‌‌‌යේ නම",
"encryption_server_enter": "ඔබගේ වසම් නාමය ඇතුල් කරන්න",
"encryption_redirect": "ස්වයංක්‍රීයව HTTPS වෙත හරවා යවන්න",
"encryption_redirect_desc": "සබල කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් ඔබව ස්වයංක්‍රීයව HTTP සිට HTTPS ලිපින වෙත හරවා යවනු ඇත.",
"encryption_https": "HTTPS කෙවෙනිය",
"encryption_https_desc": "HTTPS කෙවෙනිය වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ප්‍රවේශ විය හැකි අතර එය '/dns-query' ස්ථානයේ DNS-over-HTTPS ද ලබා දෙනු ඇත.",
"encryption_dot": "DNS-over-TLS කෙවෙනිය",
"encryption_dot_desc": "මෙම කෙවෙනිය වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කවුළුව හරහා DNS-over-TLS සේවාදායකයක් ධාවනය කරනු ඇත.",
"encryption_doq": "DNS-over-QUIC කෙවෙනිය",
"encryption_doq_desc": "මෙම කෙවෙනිය වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කෙවෙනිය හරහා DNS-over-QUIC සේවාදායකයක් ධාවනය කරනු ඇත. එය පර්යේෂණාත්මක වන අතර විශ්වාසදායක නොවිය හැකිය. එසේම, මේ වන විට එයට සහාය දක්වන බොහෝ අනුග්‍රාහකයින් නැත.",
"encryption_certificates": "සහතික",
"encryption_certificates_input": "ඔබගේ PEM-කේතනය කළ සහතික පිටපත් කර මෙහි අලවන්න.",
"encryption_status": "තත්වය",
"encryption_expire": "කල් ඉකුත් වීම",
"encryption_key": "පුද්ගලික යතුර",
"encryption_key_input": "ඔබගේ සහතිකය සඳහා PEM-කේතනය කළ පුද්ගලික යතුර පිටපත් කර මෙහි අලවන්න.",
"encryption_enable": "සංකේතනය සබල කරන්න (HTTPS, DNS-over-HTTPS සහ DNS-over-TLS)",
"encryption_enable_desc": "සංකේතනය සබල කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ක්‍රියා කරනු ඇති අතර ව.නා.ප. සේවාදායකය DNS-over-HTTPS සහ DNS-over-TLS හරහා ලැබෙන ඉල්ලීම් සඳහා සවන් දෙනු ඇත.",
"encryption_chain_valid": "සහතික දාමය වලංගු ය",
"encryption_chain_invalid": "සහතික දාමය වලංගු නොවේ",
"encryption_key_valid": "මෙය වලංගු {{type}} පුද්ගලික යතුරකි",
"encryption_key_invalid": "මෙය වලංගු නොවන {{type}} පුද්ගලික යතුරකි",
"encryption_subject": "මාතෘකාව",
"encryption_issuer": "නිකුත් කරන්නා",
"encryption_hostnames": "ධාරක නාම",
"encryption_reset": "සංකේතාංකන සැකසුම් යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"topline_expiring_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත්වීමට ආසන්න වී ඇත. <0>සංකේතන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
"topline_expired_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත් වී ඇත. <0>සංකේතන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
"form_error_port_range": "80-65535 පරාසය හි කෙවෙනියක අගයක් ඇතුල් කරන්න",
"form_error_port_unsafe": "මෙය අනාරක්ෂිත කෙවෙනියකි",
"form_error_equal": "සමාන නොවිය යුතුය",
"form_error_password": "මුරපදය නොගැලපුණි",
"reset_settings": "සැකසුම් යළි පිහිටුවන්න",
"update_announcement": "ඇඩ්ගාර්ඩ් හෝම් {{version}} දැන් ලබා ගත හැකිය! වැඩි විස්තර සඳහා <0>මෙය ඔබන්න</0>.",
"setup_guide": "පිහිටුවීමේ මාර්ගෝපදේශය",
"dns_addresses": "ව.නා.ප. ලිපින",
"dns_start": "ව.නා.ප. සේවාදායකය ආරම්භ වෙමින්",
"dns_status_error": "ව.නා.ප. සේවාදායකයේ තත්වය පරීක්‍ෂා කිරීමේදී දෝෂයකි",
"down": "බිඳ වැටී",
"fix": "නිරාකරණය",
"dns_providers": "මෙහි තෝරා ගැනීමට <0>දැනුවත් ව.නා.ප. සපයන්නන්ගේ ලැයිස්තුවක්</0> ඇත.",
"update_now": "යාවත්කාල කරන්න",
"update_failed": "ස්වයං යාවත්කාලය අසමත් විය. අතින් යාවත්කාල කිරීමට කරුණාකර <a>පියවර අනුගමනය කරන්න</a>.",
"processing_update": "රැඳී සිටින්න, ඇඩ්ගාර්ඩ් හෝම් යාවත්කාල වෙමින්",
"clients_title": "අනුග්‍රාහක",
"clients_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් වෙත සම්බන්ධිත උපාංග වින්‍යාසගත කරන්න",
"settings_global": "ගෝලීය",
"settings_custom": "අභිරුචි",
"table_client": "අනුග්‍රාහකය",
"table_name": "නම",
"save_btn": "සුරකින්න",
"client_add": "අනුග්‍රාහකයක් එකතු කරන්න",
"client_new": "නව අනුග්‍රාහකය",
"client_edit": "අනුග්‍රාහකය සංස්කරණය",
"client_identifier": "හඳුන්වනය",
"ip_address": "අ.ජා.කෙ. ලිපිනය",
"form_enter_ip": "අ.ජා.කෙ. (IP) ඇතුල් කරන්න",
"form_enter_subnet_ip": "\"{{cidr}}\" අනුජාලයෙහි අ.ජා.කෙ. ලිපිනයක් යොදන්න.",
"form_enter_mac": "මා.ප්‍ර.පා. (MAC) යොදන්න",
"form_enter_id": "හඳුන්වනය ඇතුල් කරන්න",
"form_add_id": "හඳුන්වනයක් එකතු කරන්න",
"form_client_name": "අනුග්‍රාහකයේ නම ඇතුල් කරන්න",
"name": "නම",
"client_global_settings": "ගෝලීය සැකසුම් භාවිතා කරන්න",
"client_deleted": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව ඉවත් කෙරිණි",
"client_added": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව එකතු කෙරිණි",
"client_updated": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව යාවත්කාල කෙරිණි",
"clients_not_found": "අනුග්‍රාහක හමු නොවිණි",
"client_confirm_delete": "\"{{key}}\" අනුග්‍රාහකය ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"list_confirm_delete": "මෙම ලැයිස්තුව ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"auto_clients_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතා කරන අනුග්‍රාහක දත්ත, නමුත් වින්‍යාසය තුළ ගබඩා කර නැති",
"access_title": "ප්‍රවේශවීමට සැකසුම්",
"access_desc": "මෙහිදී ඔබට ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය සඳහා ප්‍රවේශ වී‌‌‌‌මේ නීති වින්‍යාසගත කළ හැකිය.",
"access_allowed_title": "ඉඩ ලත් අනුග්‍රාහකයින්",
"access_allowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් පමණක් ඉල්ලීම් පිළිගනු ඇත.",
"access_disallowed_title": "නොඉඩ ලත් අනුග්‍රාහකයින්",
"access_disallowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් ඉල්ලීම් අත්හරිනු ඇත.",
"access_blocked_title": "නොඉඩ ලත් වසම්",
"access_settings_saved": "ප්‍රවේශ වීමේ සැකසුම් සාර්ථකව සුරකින ලදි",
"updates_checked": "යාවත්කාල සාර්ථකව පරික්‍ෂා කෙරිණි",
"updates_version_equal": "ඇඩ්ගාර්ඩ් හෝම් යාවත්කාලීනයි",
"check_updates_now": "දැන් යාවත්කාල පරීක්‍ෂා කරන්න",
"dns_privacy": "ව.නා.ප. රහස්‍යතා",
"setup_dns_privacy_3": "<0>මෙහි ඔබට භාවිතා කළ හැකි මෘදුකාංග ලැයිස්තුවක් ඇත.</0>",
"setup_dns_privacy_other_title": "වෙනත් ක්‍රියාවට නැංවූ දෑ",
"setup_dns_privacy_other_2": "<0>ඩීඑන්එස්ප්‍රොක්සි</0> දන්නා සියලුම ආරක්‍ෂිත ව.නා.ප. කෙටුම්පත් සඳහා සහාය දක්වයි.",
"setup_dns_privacy_other_3": "<1>DNS-over-HTTPS</1> සඳහා <0>dnscrypt-පෙරකලාසිය</0> සහාය දක්වයි.",
"setup_dns_privacy_other_4": "<1>DNS-over-HTTPS</1> සඳහා <0>මොසිල්ලා ෆයර්ෆොක්ස්</0> සහාය දක්වයි.",
"setup_dns_privacy_other_5": "<0>මෙහි</0> සහ <1>මෙහි</1> තවත් ක්‍රියාවට නැංවූ දෑ ඔබට හමුවනු ඇත.",
"setup_dns_privacy_ioc_mac": "අයිඕඑස් සහ මැක්ඕඑස් වින්‍යාසය",
"setup_dns_notice": "ඔබට <1>DNS-over-HTTPS</1> හෝ <1>DNS-over-TLS</1> භාවිතයට ඇඩ්ගාර්ඩ් හෝම් සැකසුම් තුළ <0>සංකේතනය වින්‍යාසගත</0> කිරීමට ඇවැසිය.",
"rewrite_added": "\"{{key}}\" සඳහා ව.නා.ප. නැවත ලිවීම සාර්ථකව එකතු කෙරිණි",
"rewrite_add": "ව.නා.ප. නැවත ලිවීමක් එකතු කරන්න",
"rewrite_not_found": "ව.නා.ප. නැවත ලිවීම් හමු නොවිණි",
"rewrite_confirm_delete": "\"{{key}}\" සඳහා ව.නා.ප. නැවත ලිවීම ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"rewrite_desc": "නිශ්චිත වසම් නාමයක් සඳහා අභිරුචි ව.නා.ප. ප්‍රතිචාර පහසුවෙන් වින්‍යාසගත කිරීමට ඉඩ දෙයි.",
"rewrite_applied": "නැවත ලිවීමේ නීතිය යොදා ඇත",
"rewrite_hosts_applied": "ධාරක ගොනු නීතිය මගින් නැවත ලියා ඇත",
"dns_rewrites": "ව.නා.ප. නැවත ලිවීම්",
"form_answer": "අ.ජා.කෙ. (IP) ලිපිනය ‌හෝ වසම ඇතුල් කරන්න ",
"form_error_domain_format": "වලංගු නොවන වසම් ආකෘතියකි",
"form_error_answer_format": "වලංගු නොවන උත්තර ආකෘතියකි",
"configure": "වින්‍යාසගත කරන්න",
"main_settings": "ප්‍රධාන සැකසුම්",
"block_services": "නිශ්චිත සේවා අවහිර කරන්න",
"blocked_services": "අවහිර කළ සේවා",
"blocked_services_desc": "ජනප්‍රිය අඩවි සහ සේවා ඉක්මනින් අවහිර කිරීමට ඉඩ දෙයි.",
"blocked_services_saved": "අවහිර කළ සේවා සාර්ථකව සුරකින ලදි",
"blocked_services_global": "ගෝලීය අවහිර කළ සේවා භාවිතා කරන්න",
"blocked_service": "අවහිර කළ සේවාව",
"block_all": "සියල්ල අවහිර",
"unblock_all": "සියල්ල අනවහිර",
"encryption_certificate_path": "සහතිකයේ මාර්ගය",
"encryption_private_key_path": "පුද්ගලික යතුරෙහි මාර්ගය",
"encryption_certificates_source_path": "සහතික ගොනු‌ව‌ක මාර්ගය සකසන්න",
"encryption_certificates_source_content": "සහතිකවල අන්තර්ගත අලවන්න",
"encryption_key_source_path": "පුද්ගලික යතුරක ගොනුවක් සකසන්න",
"encryption_key_source_content": "පුද්ගලික යතු‌රෙහි අන්තර්ගත අලවන්න",
"stats_params": "සංඛ්‍යාලේඛන වින්‍යාසය",
"config_successfully_saved": "වින්‍යාසය සාර්ථකව සුරකින ලදි",
"interval_6_hour": "පැය 6",
"interval_24_hour": "පැය 24",
"interval_days": "දවස් {{count}}",
"interval_days_plural": "දවස් {{count}}",
"domain": "වසම",
"answer": "උත්තරය",
"filter_added_successfully": "පෙරහන සාර්ථකව එකතු කෙරිණි",
"filter_removed_successfully": "ලැයිස්තුව සාර්ථකව ඉවත් කෙරිණි",
"filter_updated": "ලැයිස්තුව සාර්ථකව යාවත්කාල කෙරිණි",
"statistics_configuration": "සංඛ්‍යාලේඛන වින්‍යාසය",
"statistics_retention": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම",
"statistics_retention_desc": "ඔබ කාල පරතරය අඩු කළහොත් සමහර දත්ත නැති වනු ඇත",
"statistics_clear": " සංඛ්‍යාලේඛන ඉවත් කරන්න",
"statistics_clear_confirm": "සංඛ්‍යාලේඛන ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"statistics_retention_confirm": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
"statistics_cleared": "සංඛ්‍යාලේඛන සාර්ථකව ඉවත් කෙරිණි",
"statistics_enable": "සංඛ්‍යාලේඛන සබල කරන්න",
"interval_hours": "පැය {{count}}",
"interval_hours_plural": "පැය {{count}}",
"filters_configuration": "පෙරහන් වින්‍යාසය",
"filters_enable": "පෙරහන් සබල කරන්න",
"filters_interval": "පෙරහන් යාවත්කාල කාල පරතරය",
"disabled": "අබල කර ඇත",
"username_label": "පරිශීලක නාමය",
"username_placeholder": "පරිශීලක නාමය යොදන්න",
"password_label": "මුරපදය",
"password_placeholder": "මුරපදය ඇතුල් කරන්න",
"sign_in": "පුරන්න",
"sign_out": "වරන්න",
"forgot_password": "මුරපදය අමතක වුණා ද?",
"forgot_password_desc": "ඔබගේ පරිශීලක ගිණුම සඳහා නව මුරපදයක් සෑදීමට කරුණාකර <0>මෙම පියවර</0> අනුගමනය කරන්න.",
"location": "ස්ථානය",
"orgname": "සංවිධානයේ නම",
"netname": "ජාල‌යේ නම",
"network": "ජාලය",
"descr": "සවිස්තරය",
"whois": "Whois",
"filtering_rules_learn_more": "ඔබගේ ම ධාරක ලැයිස්තු සෑදීම පිළිබඳව <0>තව දැනගන්න</0>.",
"blocked_by_response": "ප්‍රතිචාරය අන්. නාමයක් (CNAME) හෝ අ.ජා.කෙ. මගින් අවහිර කර ඇත",
"blocked_by_cname_or_ip": "අන්. නාමයක් (CNAME) හෝ අ.ජා.කෙ. මගින් අවහිර කර ඇත",
"try_again": "යළි උත්සාහය",
"example_rewrite_domain": "මෙම වසම් නාමය සඳහා පමණක් ප්‍රතිචාර නැවත ලියන්න.",
"example_rewrite_wildcard": "<0>උදාහරණය.ලංකා</0> සහ එහි සියළුම උප වසම් සඳහා ප්‍රතිචාර නැවත ලියයි.",
"rewrite_ip_address": "අ.ජා.කෙ. ලිපිනය: මෙම අ.ජා.කෙ. A හෝ AAAA ප්‍රතිචාරයකට ගන්න",
"rewrite_domain_name": "වසම් නාමය: අන්. නාම (CNAME) වාර්තාවක් එක්කරන්න",
"disable_ipv6": "අයිපීවී6 ලිපින විසඳීම අබල කරන්න",
"disable_ipv6_desc": "අ.ජා.කෙ. අනු.6 ලිපින (AAAA වර්ගය) සඳහා වන සියළුම ව.නා.ප. විමසුම් අතහැර දමයි.",
"fastest_addr": "වේගවත්ම අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය",
"fastest_addr_desc": "සියළුම ව.නා.ප. සේවාදායක වලින් විමසා සියළු ප්‍රතිචාර අතරින් වේගවත්ම අ.ජා.කෙ. ලිපිනය ලබා දෙයි. සියළුම ව.නා.ප. ප්‍රතිචාර සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් රැඳී සිටිය යුතු බැවින් මෙය ව.නා.ප. විමසුම් මන්දගාමී කරන නමුත් සමස්ත සම්බන්ධතාවය වැඩි දියුණු කරයි.",
"autofix_warning_text": "ඔබ \"නිරාකරණය\" යන්න එබුවහොත්, ඔබගේ පද්ධතිය ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය භාවිතයට වින්‍යාසගත කෙරෙනු ඇත.",
"autofix_warning_result": "ප්‍රතිඵලයක් ලෙස ඔබගේ පද්ධතියෙන් ලැබෙන සියළුම ව.නා.ප. ඉල්ලීම් මූලිකවම ඇඩ්ගාර්ඩ් හෝම් විසින් සකසනු ඇත.",
"tags_title": "හැඳුනුම් සංකේත",
"tags_desc": "අනුග්‍රාහකයට අනුරූප වන හැඳුනුම් සංකේත ඔබට තෝරා ගත හැකිය. පෙරහන් නීති වලට හැඳුනුම් සංකේත ඇතුළත් කළ හැකි අතර ඒවා වඩාත් නිවැරදිව යෙදීමට ඔබට ඉඩ සලසයි. <0>තව දැන ගන්න</0>",
"form_select_tags": "අනුග්‍රාහක හැඳුනුම් සංකේත",
"check_title": "පෙරීම පරීක්‍ෂා කරන්න",
"check_desc": "ධාරක නාමය පෙරහන් වේ දැයි පරීක්‍ෂා කරන්න",
"check": "පරීක්‍ෂාව",
"form_enter_host": "ධාරක නාමයක් ඇතුල් කරන්න",
"filtered_custom_rules": "අභිරුචි පෙරීමේ නීති මගින් පෙරහන් කරන ලදි",
"choose_from_list": "ලැයිස්තුවෙන් තෝරන්න",
"add_custom_list": "අභිරුචි ලැයිස්තුවක් එක්කරන්න",
"host_whitelisted": "ධාරකයට ඉඩ දී ඇත",
"check_ip": "අ.ජා.කෙ. ලිපින: {{ip}}",
"check_cname": "අන්. නාමය (CNAME): {{cname}}",
"check_reason": "හේතුව: {{reason}}",
"check_service": "සේවාවෙහි නම: {{service}}",
"service_name": "සේවාවේ නම",
"check_not_found": "ඔබගේ පෙරහන් ලැයිස්තු තුළ නැත",
"client_confirm_block": "{{ip}} අනුග්‍රාහකය අවහිර කිරීමට ඇවැසි බව ඔබට විශ්වාසද?",
"client_confirm_unblock": "{{ip}} අනුග්‍රාහකය අනවහිර කිරීමට ඇවැසි බව ඔබට විශ්වාසද?",
"client_blocked": "අනුග්‍රාහකය \"{{ip}}\" සාර්ථකව අවහිර කෙරිණි",
"client_unblocked": "අනුග්‍රාහකය \"{{ip}}\" සාර්ථකව අනවහිර කෙරිණි",
"static_ip": "ස්ථිතික අ.ජා. කෙ. ලිපිනය",
"static_ip_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් යනු සේවාදායකයක් බැවින් එය නිසි ලෙස ක්‍රියා කිරීමට ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් ඇවැසිය. එසේ නැතිනම්, යම් අවස්ථාවක දී ඔබගේ මාර්ගකාරකය මෙම උපාංගයට වෙනත් අ.ජා. කෙ. ලිපිනයක් ලබා දිය හැකිය.",
"set_static_ip": "ස්ථිතික අ.ජා.කෙ. (IP) ලිපිනයක් සකසන්න",
"install_static_ok": "සුභ තොරතුරක්! ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය දැනටමත් වින්‍යාසගත කර ඇත",
"install_static_error": "මෙම ජාල අතුරුමුහුණත සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් හට එය ස්වයංක්‍රීයව වින්‍යාසගත කිරීමට නොහැකිය. මෙය අතින් කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සොයා ගන්න.",
"install_static_configure": "ගතික අ.ජා.කෙ. (IP) ලිපිනයක් භාවිතා කරන බව ඇඩ්ගාර්ඩ් හෝම් හඳුනාගෙන ඇත - <0>{{ip}}</0>. එය ඔබගේ ස්ථිතික ලිපිනය ලෙස භාවිතා කිරීමට අවශ්‍යද?",
"confirm_static_ip": "ඇඩ්ගාර්ඩ් හෝම් ඔබගේ ස්ථිතික අ.ජා.කෙ. (IP) ලිපිනය ලෙස {{ip}} වින්‍යාසගත කරනු ඇත. ඔබට ඉදිරියට යාමට අවශ්‍යද?",
"list_updated": "ලැයිස්තු {{count}} ක් යාවත්කාල කෙරිණි",
"list_updated_plural": "ලැයිස්තු {{count}} ක් යාවත්කාල කෙරිණි",
"all_queries": "සියළුම විමසුම්",
"show_blocked_responses": "අවහිර කර ඇත",
"show_whitelisted_responses": "ඉඩ දී ඇත",
"show_processed_responses": "සකසා ඇත",
"blocked_safebrowsing": "ආරක්‍ෂිත පිරික්සුම මගින් අවහිර කළ",
"blocked_adult_websites": "දෙමාපිය පාලනය මගින් අවහිර කළ",
"blocked_threats": "අවහිර කළ තර්ජන",
"allowed": "ඉඩ දී ඇත",
"filtered": "පෙරහන් කරන ලද",
"rewritten": "නැවත ලියන ලද",
"safe_search": "ආරක්‍ෂිත සෙවීම",
"blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව",
"milliseconds_abbreviation": "මිලි තත්.",
"cache_size": "නිහිතයෙහි ප්‍රමාණය",
"cache_size_desc": "ව.නා.ප. නිහිතයෙහි ප්‍රමාණය (බයිට වලින්)",
"cache_ttl_min_override": "අවම පව. කා. අභිබවන්න",
"cache_ttl_max_override": "උපරිම පව. කා. අභිබවන්න",
"enter_cache_size": "ව.නා.ප. නිහිතයෙහි ප්‍රමාණය යොදන්න (බයිට)",
"enter_cache_ttl_min_override": "අවම පව. කා. (TTL) ඇතුල් කරන්න",
"enter_cache_ttl_max_override": "උපරිම පව. කා. (TTL) ඇතුල් කරන්න",
"cache_ttl_max_override_desc": "ව.නා.ප. නිහිතයෙහි නිවේශිත සඳහා ඉතා වැඩි පවත්නා කාලයක අගයක් (තත්.) සකසන්න",
"ttl_cache_validation": "නිහිතයෙහි අවම පව. කා. (TTL) අගය උපරිම අගයට වඩා අඩු හෝ සමාන විය යුතුය",
"cache_optimistic_desc": "නිවේශිත කල් ඉකුත් වූ විට පවා ඇඩ්ගාර්ඩ් හෝම් ට නිහිතයෙන් ප්‍රතිචාර දැක්වීමට සලස්වයි එමෙන්ම ඒවා නැවත නැවුම් කිරීමට ද උත්සාහ කරයි.",
"filter_category_general": "පොදු",
"filter_category_security": "ආරක්‍ෂණ",
"filter_category_regional": "ප්‍රාදේශීය",
"filter_category_other": "වෙනත්",
"filter_category_general_desc": "බොහෝ උපාංගවල ලුහුබැඳීම් සහ දැන්වීම් අවහිර කරන ලැයිස්තු",
"filter_category_security_desc": "ද්වේෂසහගත, තතුබෑම් සහ වංචනික වසම් අවහිර කිරීමට නිර්මාණය කළ ලැයිස්තු",
"filter_category_regional_desc": "ප්‍රාදේශීය දැන්වීම් සහ ලුහුබැඳීමේ සේවාදායක කෙරෙහි අවධානය යොමු කරන ලැයිස්තු",
"filter_category_other_desc": "වෙනත් අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තු",
"setup_config_to_enable_dhcp_server": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කිරීමට වින්‍යාසය පිහිටුවන්න",
"original_response": "මුල් ප්‍රතිචාරය",
"click_to_view_queries": "විමසුම් බැලීමට ඔබන්න",
"port_53_faq_link": "53 වන කෙවෙනිය බොහෝ විට \"DNSStubListener\" හෝ \"systemd-resolved\" සේවා භාවිතයට ගනු ලැබේ. කරුණාකර මෙය විසඳන්නේ කෙසේද යන්න පිළිබඳ <0>මෙම උපදෙස්</0> කියවන්න.",
"adg_will_drop_dns_queries": "ඇඩ්ගාර්ඩ් හෝම් මෙම අනුග්‍රාහකයේ සියළුම ව.නා.ප. විමසුම් අතහැර දමනු ඇත.",
"experimental": "පරීක්‍ෂාත්මක",
"use_saved_key": "පෙර සුරැකි යතුර භාවිතා කරන්න",
"parental_control": "දෙමාපිය පාලනය",
"safe_browsing": "ආරක්‍ෂිත පිරික්සුම",
"served_from_cache": "{{value}} <i>(නිහිතයෙන් ගැනිණි)</i>"
}